Kill ’em All 2 (2024) Sinhala Subtitle
සැඟවීමට නොහැකි වූ අතීතය
2017 වසරේ තිරගත වූ, සුපිරි සටන් නලු වෑන් ඩෑම්ගේ Kill'Em All චිත්‍රපටයේ දෙවන කොටස වන Kill'Em All 2 පෙරේදා, එනම් 2024 සැප්තැම්බර් 24 දින ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත්වුනා. පහුගිය කාලෙ පුරාම වෑන් ඩෑම්ගෙ අසාර්ථක චිත්‍රපට පෙළක් තමයි ආවෙ. ඒවා එක්ක බලනකොට මේක හොඳ තත්ත්වයේ තියෙනවා. පළමු කොටස වගේම ෆුල් ඇක්ෂන් චිත්‍රපටයක්. මේකෙ එක විශේෂත්වයක් තියෙනවා. ප්‍රධාන නිලි භූමිකාව, එනම් වෑන් ඩෑම්ගේ දුව ලෙස සටන්කාමී චරිතයකින් එකතුවන්නේ අපේ ශ්‍රී ලන්කන් බියුටි, ජැකලයින්. 2022 දී Tell It Like a Woman නමැති ඇමරිකන්-ඉතාලි චිත්‍රපටයක රඟපෑ ඇයගේ දෙවෙනි හොලිවුඩ් නිර්මාණය තමයි Kill'Em All 2. ඇත්තටම ඇය අපේ රටට ආඩම්බරයක්. හොලිවුඩයේ පවා ශ්‍රී ලංකා නම කියවෙනවනෙ ඇය නිසා. Jean-Claude Van Damme (පිලිප්) සහ Jacqueline Fernandez (වැනෙස්සා) සමග Peter Stormare (හොල්මන්), Talia Asseraf (ලීඩියා) සහ Andrei Lenart (ව්ලැඩ් පෙට්රොවික්) රංගනයෙන් එකතු වෙනවා. ධාවන කාලය විනාඩි 85 යි. දිමිට්‍රි පෙට්රොවික් සහ ඔහුගේ ගැන්සිය සමූල ඝාතනය කලාට පස්සෙ ( Kill'Em All - 2017 චිත්‍රපටය ), සීඅයිඒ ඒජන්ට් පිලිප් විශ්‍රාම ගිහින්, එයාගෙ දුව ( වැනෙස්සා ) සමග ලෝකෙන් සැඟවිලා ජීවත්වෙන්නෙ. දිමිට්රිගේ මරණය වෙනුවෙන් පලිගන්න බලන් ඉන්න ඔහුගේ සහෝදරයා වන ව්ලැඩ්මීර් පෙට්රොවික්ට පිලිප් ගැන, පිලිප් ඉන්න තැනක් ගැන තොරතුරක් ලැබෙන්නේ අවුරුදු 7 කට පස්සෙ. ඒ අනුව ඔහු පිලිප්ගේ උපන් ගමට යනවා. ඒ සමගම පිලිප්ගේ සාමකාමී ජීවිතය අවසන් කරමින් යුද්ධයක් ඔහු සොයාගෙන එනවා. මේකෙ අසභ්‍ය දර්ශන නැති බව විශේෂයෙන් කියන්න ඕනෙ. ලින්ක් අවුලක් වුනොත් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
QUALITY // 720p - 814MB // 1080p - 1.6GB
♣♣ WEBRip / 720p / 1080p ♣♣
3.9
IMDB
IMDB
Year : 2024
Actors : Peter Stormare,Jean-Claude Van Damme,Maria Conchita Alonso
2024-11-17 01:19 pm
SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .
- WEBRip
- Download : 586
- File Size : 28.97KB
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Download Links:
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2024-11-16
Updated : 2024-11-15
Updated : 2024-11-15
Updated : 2024-11-11
Updated : 2024-11-11
Updated : 2024-11-10
Updated : 2024-11-08
Updated : 2024-11-07
Updated : 2024-11-04
Updated : 2024-11-01
Updated : 2024-10-28
Updated : 2024-10-28
Android 10Chrome 129
බොහොම ස්තුතියි
Windows 10Chrome 129
Thanx, Bro.
Windows 10Chrome 129
Jacqueline Fernandez ඉන්නවා නම් අනිවාර්යෙන්ම බලන්න ඕන !!!!!!!!!!