The Tracker (2019) Sinhala Subtitle
IMDB RATING
3.5
CAST
Dolph Lundgren,Cosimo Fusco,Marta Gastini
ලුහුබැදීම
අද මම අරන් ආව THE TRACKER 2019 එහෙම නැත්නම් ලුහුබදින්නෙක් ගැන කතාවක්….
ලොකුවට මේකෙ තොරතුරු ගැන කියන්න යන්නෙ නෑ…මෙකෙ ප්‍රධාන නලුව නම් ඉන්නෙ Dolph Lundgren කියල කෙනෙක්…..මිනිහ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ…මූන දැක්ක ගමන් දන්නව පොර ගැන….
ඉතින් මේකෙ සීන් එක යන්නෙ අපේ ප්‍රධාන නලුවගෙ බිරිදයි දරුවයි සල්ලි නිසා පැහැර ගන්නවා..සල්ලි ගෙවන්න යද්දි වෙන සේන් එකක් වෙලා වැඩේ ගැස්සෙනව..ඒ වැඩේ ගැස්සුන නිසා ඒ දෙන්නව මරල දානව….ඉතින් අපේ නලුව කරන්නෙ යම් යම් දේවල් සැලකිල්ලට අරගෙන තමන්ගෙ පවුල විනාශ කරපු උන්ගෙන් පලිගන්න ලුහුබදින එක…
ඔය වගේ සීන් එකක් තමයි මේකෙ යන්නෙ…
YTS,YIFY කියන සයිට් වල මේකෙ බ්ලූරේ එක තියෙනව…කැමති අය අරන් බලන්න…පුලුවන්නම් ඊලග සබ් එකත් කරන්න කොමෙන්ටුවකින් දිරිමත් කරන්න…..
තෑන්ක්ස් සබ් එකට
ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ඔබට සහ ඔබ පවුලේ සැමට
බුදු සරණයි – දෙවි පිහිටයි……..
ගොඩක් ස්තුතියි.
ජයවේවා