Trending

The Eyes Of My Mother (2016) Sinhala Subtitle

The Eyes Of My Mother (2016) Sinhala Subtitle

කොහොමද යාලුවනේ..මේ මගේ පළවෙනි උපසිරසිය.පලවෙනි එක හින්දා ටිකක පරිවර්තනය කරන්න අමාරු වුනා…කොහොමහරි අවසානයේදී වැඩේ ඉවර කරන්න පුලුවන් වුනා…සමහර තැන් වල පෘතුගාල භාෂාව තිබ්බ නිසා එවාට කාළ රමුත් නිරමාණය කරන්න වුනා..පලවෙනි උපසිරසිය හින්දා අඩුපාඩු කිහිපයක් ඇති..ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා.කොහොම හරි චිත්‍රපටය උපරිමයෙන් රසවිඳීම සදහා උපසිරසිය නිර්මාණය කරලා තියෙන්නේ…

චිත්‍රපට දෙසට හැරුනෝතින්..චිත්‍රපටයේ නම THE EYES OF MY MOTHER සිංහලෙන් ගත්තොත් ‘මගේ අම්මාගේ ඇස්’ යන එකයි.මේ චිත්‍රපටය HORROR ගනයට අයත් චිත්‍රපටක්..කලු හා සුදු අකාරයෙන් නිර්මාණය වී තිබෙන මෙම චිත්‍රපටය..විකාශන ආරම්භ කර ඇත්තේ 2016 දෙසැම්බර් 2 දායි..චිත්‍රපටයේ අධ්‍යක්ෂනය කර ඇත්තේ NICOLAS PESCE විසිනි…කතාව රචනා කර තිබෙන්නේද ඔහු විසිනි.IMDB අගය 6.4/10 මෙම චිත්‍රපටය වෙනුවෙන් ලැබී තිබෙනවා.

කතාවේ ප්‍රධාන චරිතය වන්නේ ෆනී කියලා පුංචි ගෑනු ලමයෙක්…ඇයගේ අම්මා පෘතුගාලයේ ඇස් සම්බන්ධ ශල්‍යවෛද්‍යවරියක්.ඇයට ඇගේ අම්මා සැත්කම් කරන්න කියලා දෙනවා…කොහොමහරි එක දවසක ඇගේ නිවසට පැමිණෙන අමුත්තෙක් ඇගේ මව ඝාතනයකරනවා.පසුව ඇය ඇගේ පියා සමඟ ජීවත්වෙනවා,ඇගේ මව මැරු පුද්ගලයාද මඩුවකට දමා ඇහි බැමි මසා ජීවත් කරවනවා…ක්‍රමයෙන්ඇය වැඩිහිටි කාන්තාවක් වෙනවා.ඇගේ නිවසට පැමිණෙන තවත් ගැහැනියක් ෆනී විසින් ඝාතනය කරනවා…..ඇයගේ පියාද මිය මියයනවා.ඇය තනිව ජීවත් වන අතර ඇගේ තනිකම නැතිකරන්න ඇය තවත් පුද්ගලයකු අල්ලගන්නවා.. ඉදිරියට කතාව ඔහොම ගලාගෙන යනවා…

ඉතුරු ටික චිත්‍රපටය බලලම දැනගන්න…එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නවා…සැමට ජයවේවා!

Spoiler Warning : Francisca (Kika Magalhaes) has been unfazed by death from an early age because her mother, formerly a surgeon in Portugal, imbued her with a thorough understanding of the human anatomy. When tragedy shatters her family’s idyllic life in the countryside, her deep trauma gradually awakens some unique curiosities. As she grows up, her desire to connect with the world around her takes a distinctly dark form…

Manoj Sachintha
Manoj Sachintha Translator
4 Movies
23 TV Series
27 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 548.87 MB x264
▲4 · ▼0
Magnet GET
1080p bluray 1.15 GB x264
▲14 · ▼2
Magnet GET
Discussion (18)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 55

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    • Manoj Sachintha Senior Subtitler
      Windows 8.1 Chrome 55

      thanks bro

  • දමිත් ප්‍රියංකර System Admin
    Android 5 Facebook App 106

    Thank bro..palaweni upasirasata…suba pathanawaaaa…

    • Manoj Sachintha Senior Subtitler
      Windows 8.1 Chrome 55

      thanks bro

  • Prasad Randunu Unregistered
    Android 5.1 Chrome 53

    Thank u very much api wenuwen mahansi wela me sub dnwata. Digatama yamu…!
    Unusum Sub Pethum..!

    • Manoj Sachintha Senior Subtitler
      Windows 8.1 Chrome 55

      thankz bro

  • Sameera Indunil Chandrasena User
    Android 6 Chrome 55

    Ela saho!
    Jaya

    • Manoj Sachintha Senior Subtitler
      Android 4.1 Chrome 28

      Thanx bro

  • Damith Unregistered
    Android 5.1 UC Browser 9.9

    Fattah bokka ela..

    • Manoj Sachintha Senior Subtitler
      Android 4.1 Chrome 28

      Thanx bro

  • Sandaru Janith Madushan Dissanayaka User
    Windows 7 UC Browser 5.7

    ස්තුතියි උපසිරැසියට…

    • Manoj Sachintha Senior Subtitler
      Android 4.1 Chrome 28

      Thanx bro

  • Pasiyaa ✔ Unregistered
    Android 5.1 Facebook App 21

    Niyamai sahoo upasirasiyata

  • Isurika dilshani Unregistered
    Android 5.1 UC Browser 11.1

    Good job kollo.. keep it up… ????????????

  • Obama_SL Unregistered
    Windows 7 Firefox 34

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  • ඉදුසර Unregistered
    Windows 7 Chrome 55

    නියමයි බ්‍රෝ හොදට කරලා තියනවා.

  • fernando Unregistered
    Windows 7 Chrome 56

    BRRIP Update karanne nadda bro

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search