Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. English Movies
  3. American Fable (2016) Sinhala Subtitle

American Fable (2016) Sinhala Subtitle

March 25, 2017 Hasitha Prasad | Junior Admin
IMDB RATING 5.9
GENRES
English MoviesGenresMoviesThriller
CAST

peyton kennedy, richard schiff, kip pardue, marci miller

මේ වතාවෙ අරගෙන එන්නෙ ඇමරිකන් ෆෙබ්ල් නොහොත් ඇමරිකානු කතාන්දරය. මේක අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක්.ඉතින් ඔහුට ස්තූති කරල ඉන්නම් පළමුවෙන්ම.ඒ වගේමයි බලන්න කලින් පහලින් තියන විස්තරය හොඳට කියවල ඉන්න එතකොට කතාව තේරුම් ගන්න ලේසියි. මේක ත්‍රිලර් ඝනයට අයිතිවෙන ෆිල්ම් එකක් හැබැයි ටිකක් සුරංගනා කතාවක් වගෙත් කියල හිතෙනවා.IMDB අගය 5.9 ලෙස සටහන් කරගත්තු මේ චිත්‍රපටය Rotten Tomatos හීදී 66%ක අගයක් ලබාගන්නත් සමත් වෙන අතරෙ සම්මාන 3කට නිර්දේශ වෙලා එයින් දෙකක් දිනාගන්නත් සමත් වෙලා තියනවා.මේක ඇමරිකානු ඉතිහාසයේ යම් අවාසනාවන්ත කාලවකවානුවක් මූලාශ්‍ර කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නෙ ඒ හින්ද ඒ කතාව කෙටියෙන් කියලම පටන්ගන්නම්…

ඕගොල්ලො දන්නවනෙ අද තියන නවීන තාක්ෂණික කාර්මිකකරණය වූ ලෝකය බිහිවෙන්න මූලික වුණේ  ලෝක යුද්ධයන් බව.ඒ කාර්මික විප්ලවය කෘෂිකර්මාන්තයටත් තදින් බලපෑවා.එතෙක් සතුන් උපයෝගී කරගනිමින් කල ගොවිතැන යන්ත්‍ර සූත්‍රවලින් කරන කාර්යක්ෂම වේගවත් ක්‍රියාවලියක් බවට පත්වුණා.එතැන් සිට ඇමරිකානු ගොවියන්ට උදාවුනේ සුභ කාලයක්.තම නිෂ්පාදන අතිරික්තය අපනයනය කරමින් ඉහල ආදායම් ලැබූ ඔවුන් තව තවත් යන්ත්‍ර සූත්‍ර,ඉඩකඩම් මිලට ගත්තා.රජයත් ඔවුන්ට ණය ලබාදෙමින් ලොකු සහයක් දැක්වූවා.මේ නිසා විශාල සමාගමුත් ගොවිතැනට අතගැහුවා.නමුත් 1970 වසරෙන් පසු ඇමරිකානු ආර්ථිකය කෙමෙන් කඩා වැටෙනවා, ගොවියන් ණය බරින් මිරිකී යනවා.ඔය අතර දැඩි නියඟයකුත් එනවා.තත්වය තවත් දරුණු වෙනවා ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවා වූ රුසියාව 1980දී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමත් සමග.මෙයට  විරුද්ධවීමක් ලෙස එවක ඇමරිකානු  ජනපති ජිමී කාටර් (1977-1981)  රුසියාවට  තම කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම ප්‍රතික්ෂේප කරනවා.මේ තීරණයෙන් ඇමරිකානු අපනයන වෙලඳපොළ කඩා වැටී ගොවියා කබලෙන් ලිපට වැටෙනවා.ඔවුන්ට ණය ගෙවාගත නොහැකිව තම ඉඩකඩම් විකුණන්න සිද්ධ වෙනවා,ඔවුන්ගේ ඉඩකඩම් වෙන්දේසිවල උණුකැවුම් වගේ විකිණී යනවා.ගොවියන් දිවි නසාගන්නවා.පෙරකී විශාල කෘෂි සමාගම් මේවා ලහි ලහියේ මිලට ගන්නවා (මේක ඔවුන්ගේ කුමණ්ත්‍රණයක් ලෙසත් සැලකෙනවා).ඒ කාලේ රූපවාහිනිය දැම්මත් පුවත්පතක් අතට ගත්තත් බලන්න දෙයක් නැහැලු තනිකරම දේපල වෙලඳාම් දැන්වීම්ලු (මේ දවස්වල ලංකාවෙනම් හක්ගෙඩි, යන්තර මන්තර වගේ).මම ඔය කිව්වෙ බොහොම කෙටියෙන්.සම්පූර්ණ  විස්තරේ  මේ Link එකේ තියනවා…

තොරතුරුවලට සියලු ස්තූතිය ගූගල්දෙයියන්ට.අපිට උපසිරැසිකරණයෙන් ලැබෙන (එකම) ලාභය තමයි මේ වගේ තොරතුරු හාරාවුස්සන්න උනන්දුවක් ඇතිවීම නොහොත් නොකරම බැරිවීම.ඒ වෙනුවෙන් Subz LK අඩවියට මගේ හදපිරි ස්තූතිය.දැන්  අපි යමු චිත්‍රපටය පැත්තට…

චිත්‍රපටය මම ඔය පෙරකීකාලය (1982) පදනම් කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නෙ.මේකෙ කථානායිකාවගෙ නම ‘ගෙටී’.ඇය  අවුරුදු 11ක පුංචි දැරියක්.ඇයගේ පියා ගොවියෙක් අම්මා ගෙවිලියක්.ණය බරින් මිරිකිලා  අසීරු තත්වයක හිටියත් තමන්ගෙ ඉඩකඩම් විකුණල දාන්න ගෙටීගෙ තාත්තගෙ කැමැත්තක් නෑ.තව ගෙටීට ඉන්නව අයිය කෙනෙකුත්.අයිය ගෙටී වගේ නෙමෙයි ටිකක් නපුරුයි. මෙයාලගෙ ගොවිපොළේ තියනව අත්හැරල දාපු ධාන්‍යාගාරයක් තාත්ත එයාට එතෙන්ට යන එක තහනම් කරල තියෙන්නෙ.ඔය වයසට කියන ඒව අහනවයැ නේද? ඉතිං අපේ කථා නායිකාව ඒව කණකට ගන්නෙ නෑ යනව ධාන්‍යාගාරය ලඟට.එතෙන්දි  ගෙටී දැනගන්නව ධාන්‍යාගාරයෙ මනුස්සයෙක්ව හිර කරල තියන බව.ඔහු ඇයගෙන් ඉල්ලනවා තමන්ව බේරගන්න කියල.කවුද මේ පුද්ගලයා? ඇයි ඔහුව හිරකරල තියෙන්නෙ?  ඇයි ඒ? මේ සියල්ලටම පිළිතුරු ලැබේවි චිත්‍රපටය බැලුවහම…

මේකෙ තියනවා විලියම් බට්ලර් යේට්ස් නම් (1865-1939) අයර්ලන්ත ජාතික කවියාගෙ The Second Coming නම් කවි පන්තියක් .නමුත් සම්පූර්ණයෙන්ම නෙමෙයි එයින් තෝරාගත් පද කිහිපයක් පමණයි.ඔහු මේක ලියල තියෙන්නෙ පළමු ලෝක යුද්ධය අවසාන වී ටික කලකට පසුව.මේකෙන් අදහස් වන්නේ යුද්ධයේ විනාශය.එවක දේශපාලනික කැලඹීම්මි,නිසුන් තුල භක්තිය හීනවීම,යහපත මැඩගෙන අයහපත නැගීසිටීම ගැනයි…

ඒ වගේම මෙහි යම් අනාවැකියක් වගේ දේකුත් තියනවා.බයිබලයේ සඳහන් ආකාරයට ගැලවුම්කරුවාණන් නැවත උපත ලබන බවට  බලාපොරොත්තුවන නමුත් තමන්ට පෙනෙන ආකාරයට ලෝකයේ පවතින ජාතිවාදය සහ දරුණු බව නිසා  නැවත උපදින්නේ ජේසුතුමන් වැනි යහපත් අයෙකු නොව ඊට හාත්පසින්ම වෙනස් දරුණු අයෙක් වගේ අදහසක්හු තමයි මේ කවියෙන් ව්‍යංගාර්ථයෙන් ඉදිරිපත් කරල තියෙන්නෙ…දැන් වෙලාව උදෑසන 1:35යි, නිදිමතකුත් තියනවා.එහෙනම් මම නවතිනවා.ආයිත් දවසක තවත්  උපසිරැසියකින් හමුවෙමු…

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
1120 වාරයක්
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
720p web 883.65 MB
GET
1080p web 1.77 GB
GET
Discussion (31)
← Older
  • supun Unregistered
    Android 4.4 UC Browser 11.2
    2017-04-01

    The mummy 2017 ekatat subtitle demuda saho

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 52
      2017-04-03

      සුපුන් ඒක ආවහම සබ් දෙන්නම්. ෆිල්ම් එක රිලීස් වෙන්න ජූනි 9 කියලයි කියන්නෙ. ඒ කියන්නෙ හොඳ ප්‍රින්ට් එකක් එන්න තව ටික කාලයක් යයි.

  • sanju Unregistered
    Android 5 UC Browser 11.2
    2017-04-02

    Thanks for subtitle.
    Admin wetha,
    Oyala sub denne nane aluthin ena hoda films walata. Parana films walata sub denne. Ewath melo rahak nathi ewa. Baiscopelk, zoom wge sites ekka attack ekata enna puluwn oyalata. Hoda plan ekk hadagena film eka release una gmn sub danna balanna. Ethakota oyalage site eka godk popular wewi. Meka waradiyata therum ganna epa. Site ekata hodak wennai mta one.

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 52
      2017-04-03

      ස්තූතියි සන්ජු ප්‍රතිචාරයට. “ඇඩ්මින් වෙත” කියල තියන නිසා මම මේ ගැන වැඩි අදහසක් දක්වන්නෙ නෑ. නමුත් මගේ පෞද්ගලික හැඟීම තමයි චිත්‍රපටයක ගුණාත්මක බව අලුත් පරණ කියල වර්ග කරන්න බෑ. එක් අයෙකුට හොඳයි කියල හිතෙන චිත්‍රපටයක් තව කෙනෙකුට වැඩක් නෑ කියල හිතෙන්න පුළුවන් ඒක සාපේක්ෂයි.

  • hasitha Unregistered
    Windows 7 Firefox 52
    2017-04-03

    ස්තූතියි සන්ජු ප්‍රතිචාරයට. “ඇඩ්මින් වෙත” කියල තියන නිසා මම මේ ගැන වැඩි අදහසක් දක්වන්නෙ නෑ. නමුත් මගේ පෞද්ගලික හැඟීම තමයි චිත්‍රපටයක ගුණාත්මක බව අලුත් පරණ කියල වර්ග කරන්න බෑ. එක් අයෙකුට හොඳයි කියල හිතෙන චිත්‍රපටයක් තව කෙනෙකුට වැඩක් නෑ කියල හිතෙන්න පුළුවන් ඒක සාපේක්ෂයි.

    Reply
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Chrome 56
    2017-04-03

    ‘Sanju’ සහෝ , ඔබගෙ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තූතියි! මෙහෙමයි අලුත් ෆිල්ම් රිලීස් වුන ගමන් අපි ඉක්මනින්ම උපසිරැසි ලබා දීපු අවස්ථා ඕනෙ තරම් තියෙනවා. අනිකුත් ඒවටත් එසේම උපසිරැසි ලබා දෙන්න කැපවීමෙන් කටයුතු කරනවා. මේ උපසිරැසිය කරපු හසිත සහොත් එවැනි නවතම චිත්‍රපට වලට උපසිරැසි ලබාදෙන සහ දීපු කෙනෙක්. ඔයාගේ “මේ වගේ මෙලෝරහක් නැති” කියන වචන පෙලට දෙයක් කියන්නම්, ඒක හසිත සහෝත් කියලා තියෙන ආකාරයට සිනමාපටයක රසාස්වාදය එකිනෙකාට සාපේක්ෂයි. ඔයාට වැඩක් නැති ෆිල්ම් එක තව කෙනෙකුට සුපර් හිට් එකක් වෙන්න පුලුවන්. එම නිසා එහෙම කියන එක හරි දෙයක් කියලා මම නම් විශ්වාස කරන්නෙ නැහැ. කෙසේ වෙතත් අපි තවම මේ ක්ශේත්‍රයට පය තිබ්බා විතරයි, උපසිරැසි කරන්න ඉන්නෙත් සීමිත පිරිසක් තවම..ඒත් අපි ලොකු ගමනක් ඇවිත් තියෙනවා කියලා දැනෙනවා, ඒ ඔයාලගෙ කමෙන්ට් සහ ගුණ දොස් දිරිගැන්වීම් හැම දේම නිසා තමයි. ඉදිරියට තව හොද දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් තමා අපි මේ ගමන යන්නෙ. ඒක තමයි මගේනම් පෞද්ගලික අදහස. 🙂

    Reply
  • Kalhara Unregistered
    Windows 10 Chrome 56
    2017-04-04

    එල. තවත් මේ වගේ ෆිල්ම් දෙමු

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 52
      2017-04-04

      ස්තූතියි කල්හාර.

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 520
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved