• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Icelandic Movies
  • Operation Napoleon (2023) Sinhala Subtitle

Operation Napoleon (2023) Sinhala Subtitle

2023/08/30 at 12:57 am
Rasika Samanjith
අයිස් යට සැඟවුණු නාසි ගුවන් යානයේ අභිරහස
                   අද ඔයාලට අරන් ආවෙ Mystery, Thriller වර්ගයේ අයිස්ලන්ත නිර්මාණයක්. අභිරහස් ගණයේ චිත්‍රපට බලන අයට නම් සුපිරි නිර්මාණයක්. බොක්ස් ඔෆීස් වාර්තා පවා සමත්වෙලා තියෙන මේ චිත්‍රපටය තමයි Operation Napoleon. මුලින්ම තිරගත වුනේ 2023 පෙබරවාරි 03 දින අයිස්ලන්තයේදී. පසුගිය අගෝස්තු 11 තමයි එක්සත් ජනපදයේ නිකුත් වුනේ. Arnaldur Indriðason විසින් ලියන ලද Best-selling නවකතාවක් වන Operation Napoleonsskjolin ඇසුරෙන් නිපදවන ලද මෙහි ධාවන කාලය පැය 1 විනාඩි 52 යි. අයිස්ලන්ත සහ ඉංග්‍රීසි යන භාෂා දෙකම ඇතුලත් වෙනවා. රඟපෑමෙන් එකතු වන්නේ Vivian Ólafsdóttir (ක්‍රිස්ටීන්), Jack Fox (ස්ටීව් රෂ්), Iain Glen (විලියම් කාර්), Wotan Wilke Möhring (සයිමන්), Ólafur Darri Ólafsson (එයිනර්) සහ Atli Óskar Fjalarsson (එලියස්). අධ්‍යක්ෂනය Óskar Þór Axelsson ගෙන්.
               ක්‍රිස්ටීන් ලෝයර් කෙනෙක්. තරුණියක්. එයාට ඉන්නෙ මල්ලි කෙනෙක් විතරයි. ඒ තමයි එලියස්. දවසක් එලියස් යාලුවොත් එක්ක යනවා විමර්ශන සංචාරයක් අයිස්ලන්තයේ විශාලතම ග්ලැසියරයක් වන වට්නාජෝකුල් වලට. එහිදී එයාලට හම්බවෙනවා අයිස් වලට යටවුනු, කඩන් වැටුනු පැරණි ජර්මන් ගුවන් යානයක්. දෙවන ලෝක යුද්ධ සමයේ එකක්. ඒ එක්කම එතෙන්ට චොපර් එකකින් එන පිරිසක් මේ යාලුවන්ව මරනවා. එලියස් මුලින් පැනගත්තත් පස්සෙ ඔවුන්ගෙ අත් අඩංගුවට පත්වෙනවා. එලියස් විසින් යානයේ විස්තර, පෝන් එකෙන් ක්‍රිස්ටීන්ට යවන නිසා මේ මිනීමරුවන් ඇයවත් මරන්න ඇගේ ගෙදරට යනවා. එහිදී ක්‍රිස්ටීන් බේරිලා පැනගත්තත් ඇයගේ මිතුරෙක් එහිදී ඝාතනය වෙනවා. නමුත් ඒ ඝාතනයට පොලීසිය සැකකරන්නෙත් ක්‍රිස්ටීන්ව. මිනීමරුවන් ඇයට වරෙක තර්ජනය කරනවා, ප්ලේන් එක ගැන පොලීසියට කිව්වොත් එලියස්ව මරනවා කියල. එච්චරටම වසන් කරන්න හදන්නේ, මේ යානය මොකක්ද? මොනවද ඒකෙ තියෙන්නෙ? කවුද ඒකෙ ගමන් කලේ? තමනුත් බේරිලා මල්ලිවත් බේරගන්න ක්‍රිස්ටීන්ට තියෙන්නෙ එකම එක බලාපොරොත්තුවයි. ඒ තමයි මේ යානයේ අභිරහස හොයාගන්න එක. වැඩි විස්තර නොකියා ඉන්නම්.
                 විශේෂයෙන්ම කියන්න ඕනෙ බය නැතුව ගෙදර අය එක්ක බලන්න පුලුවන්. අසභ්‍ය දර්ශන මොකුත් නෑ. රටේ භූමි ප්‍රමාණයෙන් 10% ක ප්‍රමාණයක් වසාගෙන සිටින, අයිස්ලන්තයේ විශාලතම ග්ලැසියරය සහ යුරෝපයේ දෙවන විශාලතම ග්ලැසියරය වන සුන්දර වට්නාජෝකුල් (Vatnajökull) වල පුංචි රවුමක් යන්නට ආරාධනා කරමින් නවතින්නම්.
ජය වේවා.
QUALITY // 480p - 470mb // 720p - 1gb // 1080p - 2gb
SUB FORMAT // SRT // IDXTV

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 3290

Download Links:

BRRip පිටපත 1000 MB (Torrent)
BRRip පිටපත 2000 MB (Torrent)
BRRip 480P පිටපත 470 MB mega (Direct)
BRRip 720P පිටපත 1 GB drop.download (Direct)
BRRip 720P පිටපත 1 GB mega (Direct)
BRRip 720P පිටපත 1 GB TeraBox (Direct)
BRRip 1080P පිටපත 2 GB TeraBox (Direct)
Operation Napoleon
  • 720p (bluray)
    1.01 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.07 GB
    Download Torrent
Profile
171
Movies
0
Tv episodes
171
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms