හොදයි යාලුවනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියන ගමන්.. ලිපියක් ලියන්න තරම් හොද තත්වෙක නෙමෙයි ඉන්නේ හොදටම උණ ගැනිලා...ඉස්සෙල්ලාම සුබ පතනවා අපේ වෙබ් අඩවියේ උපන් දිනය සමරන දමිත් සොයුරාට සුබ උපන්දිනයක් වේවා කියලා...එහෙනම් වෙච්ච පොරොන්දුවක් දෙන්න යන්නේ මම කිව්වා ඔයාලට මේ මස අවසාන වෙන්න කලින් ඔයාලට පැරණි චිත්‍රපටි 2ක උපසිරස දෙනවා කියලා ඔන්න ඒ ඉල්ලීම අද සම්පුර්න කරලා 2වෙනි එකත් මේ දෙන්න යන්නේ..පැය 18ක විතර මහන්සියකට පස්සේ ඔන්න ඔයාලා වෙත් අරන් ආවා 2008 වසරේ මැයි මස 3 වනදා තිරගත උනු මෙම චිත්‍රපටය..විජේ...ත්‍රිශා කිශ්නන්..විවේක් යන නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා..වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාටම
එහෙනම් වෙනදා වගේ කතාව ගැන කියලා මම ඔයාලගෙන් සමුගන්නම් කියන්න වෙන්නේ නෑ මොකද වෙව්ලන තරමට උණ අනික දැන් වෙලාව පාන්දර 2ත් පහුවෙලා සබ් එක ඉවර උන ගමන් මේ ලිපිය ලියන්නෙත්...එකෙ දෙයක් මතක් කරන්න ඕනේ දීලා තියෙන හැශ් ටැග් එකේ තියෙන ටොරන්ට් ෆයිල් එකේ විජේ ෆිල්ම් ගොඩක් තියෙනවා ඒකේ කුරුවි එක විතරක් බා ගන්න..සීඩ් හොද තත්වයේ තියෙන නිසා මම ඒක දුන්නේ මම ෆිල්ම් එක බෑවෙත් ඕකෙන් ...එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි...නත්තල් තෑග්ගක් අරන් එන්න බලන්නම්....





Windows 8.1Chrome 91
links are not working. please fix