Trending

Kuruvi (2008) Sinhala Subtitle

හොදයි යාලුවනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියන ගමන්.. ලිපියක් ලියන්න තරම් හොද තත්වෙක නෙමෙයි ඉන්නේ හොදටම උණ ගැනිලා…ඉස්සෙල්ලාම සුබ පතනවා අපේ වෙබ් අඩවියේ උපන් දිනය සමරන දමිත් සොයුරාට සුබ උපන්දිනයක් වේවා කියලා…එහෙනම් වෙච්ච පොරොන්දුවක් දෙන්න යන්නේ මම කිව්වා ඔයාලට මේ මස අවසාන වෙන්න කලින් ඔයාලට පැරණි චිත්‍රපටි 2ක උපසිරස දෙනවා කියලා ඔන්න ඒ ඉල්ලීම අද සම්පුර්න කරලා 2වෙනි එකත් මේ දෙන්න යන්නේ..පැය 18ක විතර මහන්සියකට පස්සේ ඔන්න ඔයාලා වෙත් අරන් ආවා 2008 වසරේ මැයි මස 3 වනදා තිරගත උනු මෙම චිත්‍රපටය..විජේ…ත්‍රිශා කිශ්නන්..විවේක් යන නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා..වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාටම

එහෙනම් වෙනදා වගේ කතාව ගැන කියලා මම ඔයාලගෙන් සමුගන්නම් කියන්න වෙන්නේ නෑ මොකද වෙව්ලන තරමට උණ අනික දැන් වෙලාව පාන්දර 2ත් පහුවෙලා සබ් එක ඉවර උන ගමන් මේ ලිපිය ලියන්නෙත්…එකෙ දෙයක් මතක් කරන්න ඕනේ දීලා තියෙන හැශ් ටැග් එකේ තියෙන ටොරන්ට් ෆයිල් එකේ විජේ ෆිල්ම් ගොඩක් තියෙනවා ඒකේ කුරුවි එක විතරක් බා ගන්න..සීඩ් හොද තත්වයේ තියෙන නිසා මම ඒක දුන්නේ මම ෆිල්ම් එක බෑවෙත් ඕකෙන් …එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…නත්තල් තෑග්ගක් අරන් එන්න බලන්නම්….

 

Asitha Madusanka
Asitha Madusanka Translator
7 Movies
77 TV Series
84 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 1.53 GB x264
▲1 · ▼0
Magnet GET
1080p bluray 3.13 GB x264
▲1 · ▼0
Magnet GET
Discussion (15)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 63

    thank you machan

  • wmcsubhash Unregistered
    Windows 10 Chrome 63

    sub ekata godak thanks saho. mn godak kaleka indan balan hitiya sinhala sub ekka may film eka blnna.ekata sahota pin!! may wgema vijay ge sivakaasi,Thirupaachi,Madurey ,Vettaikaran ,Thirumalai films subs denna plwn nm niyamai saho

    • Asitha Madusanka Expert Subtitler
      Windows 8.1 Opera 49

      wettikaran eka thammai karanna hitye eth ekata english sub ekk na eka nisa atha arala damma

    • wmcsubhash Unregistered
      Windows 10 Chrome 63

      thanks saho.obata jaya

  • DisalRamuditha Unregistered
    Windows 8 Firefox 17

    Kadaisi Bench Karthi (2017) me film eke sub eka danna puluwnnm loku udauwk broo

  • Kaushan Herath Unregistered
    Windows 10 Firefox 57

    එලම සහෝ.අලුත් ටැමිල් ඒවටත් සබ් දෙමු

  • supun bro Unregistered
    Windows 8.1 Chrome 59

    vijay ge ‘nanban 2012’ sinhala sub kek denna puluwanda brooo..
    godak pin… thanx

  • Silent$ Unregistered
    Windows 10 Chrome 63

    Elazzzzz….Thnxxxxxxxxxxxx

  • Chamal Vimarshana User
    Android Opera Mini 32

    sub downlod karata wada karanne na ne bro

  • Chamara Unregistered
    Android 6 UC Browser 12.5

    Ela ela saho..

  • manju Unregistered
    Windows XP Firefox 52

    ela machan thanks

  • K.sudassana himi Unregistered
    Android 7 Chrome 73

    “Prasthanam” kiyana film ekata
    Subtitles denna…subzlk goda denekgen illuwa kauruth thama subtitles dunne na….imda 8 ganak thiyanawa

  • lahiru Unregistered
    Android 6 Samsung Browser 9.2

    godak hodawadak suba pathanawa.

  • pasan Unregistered
    Windows 10 Chrome 76

    kuruvi 2015 subtitle nadda

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search