ආයුබෝවන් Subzlk රසික රසිකාවියෝ හැමදෙනාටම… ඔන්න එහෙනම් ඔයාලා වෙතට තවත් අළුත් උපසිරසක් අරගෙන අරගෙන ආවා… මුලින්ම කියන්න ඕන මේක China ෆිල්ම් එකක්.
වෙන්සකටත් එක්ක කරා ඉතින්… ?? එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම.! ??
Legend of the Naga Pearls (2017)
මේ ෆිල්ම් එකේ චීන නම වෙන්නෙ (JIAO ZHU CHUAN)… Yang Lei ගේ අධ්‍යක්ෂණයෙන් Darren Wang, Zhang Tianai, Sheng Guansen යන අයගේ රංගනයෙන් නිර්මාණය වුන මේ Legend of the Naga Pearls චිත්‍රපටිය
රිලීස් උනේ 2017 අගෝස්තු 11 වෙනිදා. මේ චිත්‍රපටිය Gordon Chan, Ren Zhonglun, Peter Lam හා Fan Feifei යන අය විසින් නිෂ්පාදන කරලා තියෙන්නෙ.
Yang Lei, Tan Cheung හා Xu Zhaoqing තමයි තිර රචනය කරලා තියෙන්නේ. මේක IMDb 5.5/10 අගයක් අරගෙන තියෙනවා. පැය 1 විනාඩි 45ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටය
Action, Adventure, Comedy ගණයට තමයි අයිති වෙන්නෙ. සුපිරි ඇක්ශන් ටිකක් නම් තියෙනවා මේකෙ. කතාව ගැන කියනවා නම්, කතාව ගෙතෙන්නෙ පියාපත්
සහිත පියාඹන්න පුලුවන් ගෝත්‍රයක් ගැනයි මිනිසුන් අතර පුරාතනයේ සිට පැවති ගැටුමක් ගැනයි. මේකෙ තියෙන්නෙ මැණිකක් ගැන. ඒ මැණිකට පුලුවන් කම තියෙනවා මිනිස් වර්ගයාව නැති කරලා දාන්න.
ඉතින් ඔයාලම කතාව බලන්නකෝ…. මේකෙ 480p සහ 720p කියන වර්ග දෙකේම ලින්ක් දීලා තියෙනවා… මොකද සමහර අය කියනවා සයිස් එක ටිකක් අඩු ලින්ක් එකක් දෙන්න කියලා. ඒකයි… එහෙනම් ඔයාලට ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන්ම මම සමුගන්නවා…. ෆිල්ම් එක බලලා ඔයාලගෙ අදහස කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා…
එහෙනම් ඔබ සැමට,
තෙරුවන් සරණයි…!!!
niyamay machan. subapathanawa hemadaama hondama deyak karanna puluwan wenna
THank you bro. Supiri digatama karagena yanna…. g.luck