Madaari (2016) Sinhala Subtitle

November 02, 2016 Junior Admin
Subtitle by Hasitha Prasad

නිෂිකාන්ත් කමත්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ඉර්ෆාන් ඛාන් , ජිම්මි ශ්‍රෙගිල් සහ විශේෂ් බන්සල් යන ප්‍රවීණ රංගන ශිල්පීන් ප්‍රමුඛ නළු නිළි කැලක රංගනයෙන් හැඩවන මේ බොලිවුඩ් සිනමා පටය IMDB අගය 7.8ක් සහ Rotten Tomatos හි 67% ක අගයකුත් ලබාගන්නට සමත් වන අතර IMDBහි බොලිවුඩ් සිනමා වර්ගීකරණය අනුව 118වන ස්ථානය ලබාගන්නටත් සමත්වී තිබෙණවා. ඒ වගේම මේ චිත්‍රපටයෙන් ප්‍රථම වතාවට ඉර්ෆාන් ඛාන්ගේ බිරිඳ සුතාපා සික්ධර්ද සම නිෂ්පාදිකාවක් බවට පත්වී තිබෙනවා.
කතාව කෙටියෙන් කියනවනම් මෙහෙමයි…. කුඩා දරුවෙක් පැහැරගැනීමකට ලක් වෙනවා. නමුත් ඔහු සාමාන්‍ය දරුවෙක් නොවෙයි , ඉන්දීය ස්වදේශ කටයුතු ඇමතිතුමාගේ එකම පුතා. ඔහුව සොයාගැනීම භාර වන්නේ දක්ෂ නිලධාරියෙක් වන නචිකෙත් වර්මා (ජිම්මි ශ්‍රෙගිල්) ට වන අතර රාජ්‍ය බලය උපරිමව යොදාගනිමින් පරීක්ෂණය සිදු කෙරේ. නමුත් පැහැරගන්නාට අවශ්‍ය වන්නේ කප්පම් මුදලක් නොවෙයි ඔහුට අවශ්‍ය තමන්ට වූ අසාධාරණයකට යම් සාධාරණයක් පමණයි. ඔහුත් රජයත් අතර වන ඝට්ටනයෙන් කාට ජය ලැබේද?
මාහට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධව Subzlk.info අඩවියටත් ඇඩ්මින් දමිත් ප්‍රියංකර ඔබටත් බෙහෙවින්ම ස්තූතියි…

Spoiler Warning : A man (Irrfan Khan) seeks answers and accountability after losing everything in a disaster…

Available Torrents
720p bluray 1.2 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (2)
  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු….෴ජය වේවා ෴

  • Chamila J Unregistered
    Windows 10 Chrome 76

    thanks , good job

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search