Mandy (2018) Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසිකයින් සියලු දෙනාටම.ඔන්න අදත් මන් ඔයාලට Thriller සහ Horror යන කාණ්ඩ වලට අයත් චිත්‍රපටයක් අරන් ආවේ.ඉතින් වැඩි කතා නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙමු.
2018 සැප්තැම්බර් මස 18 වෙනි දින ප්‍රථම වරට සිංගප්පූරුවේ තිරගත කළ මේ චිත්‍රපටය IMDb මීටරේ 6.6 සහ Rotten Tomatoes හි 91% සහ Metacritic හි 81% වැනි අගයන් ගැනීමට සමත් වෙලා තියෙනවා.ඒවගේම Panos Cosmatos විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය Nicolas Cage, Andrie Riseborough, Linus Roache වැනි අය රංගනයෙන් දායක වී ඇත.ඉතින් මන් මේ චිත්‍රපටයේ අන්තර්ගතය ගැන මුකුත් කියන්න යන්නේ නෑ.ඒක දැනගන්න එක මන් ඔයාලට බාර කරනවා.
හැමෝටම සුභ දවසක්! ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thank you saho sub ekata….
Jaya wewa.!
Thank you