Mardaani 2 (2019) Sinhala Subtitle

February 10, 2020 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් සියලු දෙනාටම.ඉතින් අද අලුත් හින්දි චිත්‍රපටයටකට සිංහල උපසිරැසි අරගෙන ආවා.ගොඩක් අය මේ නම අහලා ඇති. මොකද මීටකලිනුත් මේ නමින්(Mardaani)චිත්‍රපටයක් නිකුත් වුණ නිසා.ඉතින් වැඩි දෙයක් නොකියා කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්.

Gopi Puthran විසින් අධ්‍යක්ෂණය කොට ඇති මෙම චිත්‍රපටයට Vishal Jethwa, Rani Mukerji, Vikram Singh Chauhan වැනි අය රංගයනයෙන් සහය වී ඇත. චිත්‍රපටය 2019 දෙසැම්බර් 13 දින USA හි ප්‍රථම වරට තිරගත කොට ඇත.පැයයි මිනිත්තු 44ක් පුරාවට දිවයන මෙම චිත්‍රපටය ලබාගෙන තිබෙන IMDb අගය 7.6කි.ඒවගේම ගූගල් පරිශීලකයින්ගෙන් 95%කගේ ප්‍රසාදය දිනාගැනීමට මෙම චිත්‍රපටය සමත්ව ඇත.චිත්‍රපටයේ කතාව ගැන සරලව කියන්නම්.

චිත්‍රපටයේ කතාව පදනම් කරගෙන තියෙන්නේ දූෂණ අපරාධයක් සම්බන්ධයෙන්.S.P ශිවානි නැමැති පොලිස් නිළධාරිනිය මෙම දූෂණ ක්‍රියාදාම පිටුපස සිටින තැනැත්තව හොයාගන්න කරන උත්සහයක් තමා චිත්‍රපටයේ පෙනී යන්නේ.චිත්‍රපටයේ අවසානය දක්වා ඉතා කුතුහලයෙන් නරඹන්න පුළුවන්.ඉතින් තව වැඩි දෙයක් කියන්නේ නෑ, ඔයාලට චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා.

හැමෝටම සුබ දවසක්!

Available Torrents
720p bluray 961.34 MB
1080p bluray 1.93 GB
720p web 949.17 MB
1080p web 1.91 GB
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (5)
  • Rajitha Unregistered
    Android 9 Chrome 79

    Thanks jayawewa…..!

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 80

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • Ishirajanith Unregistered
    Android 6 UC Browser 12.9

    Thanks pluwannam playing with fire sub dennko

  • Ashan Vimod Unregistered
    Android 8 Chrome 69

    Mardaani 1 sub dennako

  • thanujaya alexsander Unregistered
    Android 6 Chrome 56

    thanx jaya wewa…..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search