Mayhem (2017) Sinhala Subtitle
steven yeun, samara weaving, steven brand, caroline chikezie
කොහොමද ඉතින් කට්ටියට….ඔන්න තවත් අලුත්ම අලුත් චිත්‍රපටයකට සිoහල උපසිරස අරගෙන ඔබ හමුවට ආව…
Mayhem (2017)
පුරා විනාඩි 86 ක් පුරාවට ධාවනය වෙන මෙම චිත්‍රපටය Action,Horror ගණයට තමයි අයිති වෙන්නෙ.imdb 6.4/10 අගයකුත් ලැබිල තියෙන මෙම සලරුවට සම්මාන දෙකක් ලැබිල තියෙනව.ඒ වගේම තවත් සම්මාන දෙකකට නිර්දේශ වෙලත් තියෙනව.
The walkin dead රූපවාහිනී කතාමාලාවෙ අපි කවුරුත් දැනගෙන හිටිය “ග්ලේන්” එහෙම නැත්තන් Steven Yuen තමයි මෙහි ප්‍රධාන රoගනයෙන් දායක වෙන්නෙ.
Derik Cho – Steven Yuen
Melani Cross – Samara Weaving
John Towers – Steven Brand
The Siren – Caroline Chikezie
Irene Smythe – Kerry Fox
The Reaper – Dallas Robert
සහ තවත් නලු නිලියො රාශියක් මෙහි රoගනයෙන් දායක වෙනව.
Derik cho කියන්නෙ TSC එහෙමත් නැත්තන් ටවර්ස් සහ ස්මයිත් කියන උපදේශන සේවා මධ්‍යස්ථානයේ සේවය කරන නීතිඥයෙක්….
CDC එක විසින් මේ ඔෆිස් එකට වැරදීමකින් වයිරසයක් මුදාහරිනව. ID-7 එහෙමත් නැත්තන් red eye virus කියල තමයි මේ වෛරසය හඳුන්වන්නෙ.මේක ආසාදනය උනාම බය,තරහව,කාමය,දුක කියන හැඟීම් ඇවිස්සෙනව.
මේ වයිරසය පිටට නොයන්න CDC එක මගින් යම් කාලයක් නිරෝධායනය කිරීමට ලක්වෙනව මේ ගොඩනැගිල්ල …අන්න ඒ නිරෝධායනය කාලය ඇතුලත මොනවද සිද්ධ වෙන්නෙ කියල දැනගන්නනම් මේ චිත්‍රපටය නරඹන්නම වෙනව….
ඒ වගේම කියනව සoවේදී අය නැරඹීමෙන් වලකින්න කියලත් ඉල්ලා සිටිනව.එහෙනම් යන්න වෙලාව හරි.මේ දවස්වල වැඩ ගොඩක හිරවෙලා ඉන්නෙ.මේකත් ඉවර කරන්න හිතුවට වඩා දවස් ගියා…….
ආයෙත් මුණගැහෙමු එහෙනම්.
ගිහින් එන්නම්.
සුබ දවසක් හැමෝටම ………!!!!!!!!!!
Thank u Nadeera සහෝ Knightfall එකත් ඇවිල්ලා එකත් ඉක්මනට ඔනේ
මේකේ සබ් එක හොය හොය හිටියේ. තෑන්ක්ස් මචන්
Thank bro sub ekata…
අඩෝ එල බං මේකට සබ දුන්න එක,Bright එකෙ සබත් නියෙමටම කරල තිබ්බ
බොහොම ස්තූතියී…
Good job bro…
Thanks machan…..jayawewa……….!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
සුබ අලුත් අවුරුද්දක් වේවා….!
tnx godak oyata
me wage korean action flim denna plz
Sub ekata thanks mcn.
Seal team kiyala tv series ekak enawa pluwan nam ekata sub eka dapan ko.patta story ekak.
බොහොම ස්තූතියි සහෝ
thnks brother good luck