MISSION IMPOSSIBLE 5 Sinhala Subtitle
ඔන්න අද අපි අද ඔයාලට දෙන්න යන්නේ සුපිරිම Movie එකක්.ගොඩක් අය දන්නා කියන ෆිල්ම් එකක් තමයි මේක. MISSION IMPOSSIBLE 5 මේ කතාව ගැන නොදන්නා කට්ටිය නැතුව ඇති.ඔන්න ඉතින් අපි වේල පහෙන් ඔයාලට සුපිරිම කතාවක් අරන් ආව.හොදයි දැන් අපි කතාව ගැන පොඩ්ඩක් කතා කරමු.
ඒ.එම්.එෆ්. වහල දැම්මට පස්සේ ඊතන් හන්ට් අතුරුදහන් උනාට පස්සේ. අලුත්ම ප්‍රශ්නයක් එනවා සින්ඩිකට් කියල එයාලා ත්‍රස්තවාදී ප්‍රහාර විදිහට ගොඩක් දරුණු දේවල් කරනවා. මිෂන් ඉම්පොසිබල් 6 වෙනි කතාව විදිහට එන මේක ඇතුලේ තියෙන්නේ ඊතන් හන්ට් කොහොමද මේ විනාශකාරී සංවිධානයයේ විස්තර දැනගෙන. එක විනාශ කරන විදිහයි.මේකට IMDB 7.7 අගයකුත් Rotten Tomatoes වල 92% අගයක් තියෙනවා. මේක පැය 2යි මිනිත්තු 11ක කාලයක් තියෙනවා. අපි හැමෝම දන්නවා මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ tom cruise, Rebecca Ferguson,ඉල්සා විදිහට Simon Pegg බෙන්ජි විදිහටත්, Jeremy Renner (ඔයාලා මෙයාව දන්නවා ඇවෙන්ජර්ස් එකේ හෝක්අයි විදිහට) බ්‍රැඩ් විදිහටත් රගපානව. tom cruise මේකේ නිෂ්පාදක කෙනෙකුත් වෙනවා Christopher McQuarrie තමයි මේකේ අධ්‍යක්ෂක වෙන්නේ. මේක ගොඩක් දුරට අපිට බලන්න වෙන අන්තිම misson impossible චිත්තරපටිය වෙන්නේ.
හොදයි එහෙනම් සබ් එක බාගෙන ඔයාලගේ අදහසත් දාගෙන යන්නකෝ.ජයෙන් ජය….
ස්තුතියි සහෝ සබ් එකට…
නියමයි සහෝ…
***Good Luck***
machanla direct links tiyenawada meke?
direct link eakanane meke
Direct link dannako torrent ekkama
MISSION IMPOSSIBLE 6 relise wenne 2018 ne ban. meka MISSION IMPOSSIBLE 5 neda
Niyamai bro
thank you මචන්
ඔයාලගෙ subtitles ෆිල්ම් එකට වඩා speed .අපිට බලන්න බෑනේ..
Thankyou so much for your subtitles❤