• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Polish Movies
  • Mother’s Day (2023) Sinhala Subtitle

Mother’s Day (2023) Sinhala Subtitle

2023/06/23 at 1:03 am
Rasika Samanjith
අම්මලා එක්ක පැටලෙන්න එපා
                සබ්ස්.එල්කේ අපි නිතරම උත්සාහ ගන්නවා හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සිනමාවෙන් එහාට ගිහිල්ලා ලෝක සිනමාවේ විවිධ රටවල, විවිධ භාෂාවල ලස්සන නිර්මාණ ඔයාලා හමුවට අරන් එන්න. ඒ අනුව, පසුගිය මස, එනම් 2023 මැයි 24 දින නිකුත් වුනු නවතම පෝලන්ත සලරුවකට තමයි මේ පාර සිංහල උපසිරැසියක් අරගෙන ආවෙ. ඒ තමයි Mother's Day. ඔරිජිනල් නම Dzien Matki. භාෂාවත් පෝලන්තමයි. තම දරුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙකුට කොච්චර දේවල් කරන්න පුලුවන්ද, කොච්චර දුර යන්න පුලුවන්ද? ඒ වගේ අම්ම කෙනෙකුගේ ශක්තිය ධෛර්යය පෙන්වන මාරාන්තික චාරිකාවක් තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ. විනාඩි 94 ක් පුරා සටන්, ක්‍රියාදාම අඩුවක් නැති මෙය Action, Drama, Crime, Thriller වර්ගයේ ෆිලුමක්. ප්‍රධාන චරිතය වන නීනාගේ භූමිකාවට පණ පොවන්නේ Agnieszka Grochowska. ඊට අමතරව Szymon Wroblewski (වෝල්ට්), Adrian Delikta (මැක්ස්), Dariusz Chojnacki (ඉගෝර්) යන අය රංගනයෙන් දායක වෙනවා.
පසුගියදා නිකුත්වුනු හොලිවුඩ් චිත්‍රපටයක් වන, ජෙනිෆර් ලෝපස්ගේ The Mother ෆිල්ම් එකේ කතාවට බොහෝමත්ම සමානයි මේකෙ කතාවත්. දෙකේම කතා නායිකාව, එහෙම නැත්නම් අම්මා, හිටපු ප්‍රවීන බුද්ධි හා සන්නද්ධ අංශ සාමාජිකාවන්. දෙන්නගෙම ස්වාමි පුරුෂයන් නෑ. ලෝපස්ට ඉන්නෙ දුවක්. මේකෙ ඉන්නෙ පුතෙක්. ළමයි දෙන්න නව යොවුන් වයසෙ. එයාලගෙ හතුරන්ගෙන් දරුවන්ගෙ ජීවිත වලට තර්ජනයක් එල්ල වෙයි කියලා දරු සෙනෙහස හිතේම වලලලා දාලා, දෙන්නම දරුවන්ගෙන් ඈත් වෙලා රහසිගත ජීවිතයක් ගෙවන්නෙ. දරුවන්ව වෙන පවුලක් හදාගන්නවා. ළමයි දෙන්නම එයාලගෙ ඇත්ත අම්මව අදුරන්නෙ නෑ. නමුත් කොහොමහරි රහස එලිවෙලා අම්මලාගෙ පැරණි සතුරන් විසින් දරුවන් පැහැරගන්නවා. එතකොට අම්මලා දෙන්නට තමන් හැංගිලා හිටපු ගුහා වලින් එලියට එන්න සිද්ධ වෙනවා. ලෝපස්ට නම් උදව්වට හරි කෙනෙක් ඉන්නවා. මේකෙ අම්මා වන "නීනා නොවාක්" හෙවත් "කිකිමෝරා"ට නම් ගේමට බහින්න වෙන්නෙ තනියම. හැබැයි ඊට පස්සෙ නොනවතින ක්‍රියාදාම රැල්ලක් බලාගන්න පුලුවන්. "මදර්" ෆිල්ම් එකට වඩා "මදර්ස් ඩේ" ඇක්ෂන් පැත්තෙන් ඉදිරියෙන් ඉන්න බවයි මගෙ නම් හැඟීම. ඔයාලත් බලලම තීරණය ඒක තීරණය කරන්නකෝ.
"Don't mess with mother"
ජය වේවා.

QUALITY // 480P - 440MB // 720P - 870MB // 1080P - 1.7GB

SUB FORMAT // SRT // IDXTV

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1912

Download Links:

WEBRip 720P පිටපත 870 MB (Torrent)
WEBRip 1080P පිටපත 1.7 GB (Torrent)
WEBRip 720P පිටපත 870 MB drop.download (Direct)
WEBRip 1080P පිටපත 1.7 GB drop.download (Direct)
Mother's Day
  • 720p (web)
    874.04 MB
    Download Torrent
  • 1080p (web)
    1.75 GB
    Download Torrent
Profile
172
Movies
0
Tv episodes
172
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • PCVENOM Unregistered User
    Windows 10Chrome 114

    super

    2023-06-23 at 9:19 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 114

      Thanx, bro.

      2023-06-26 at 10:05 am
  • Dishan Kaushalya Unregistered User
    Windows 10Chrome 114

    sub eka download wenne nene

    2023-06-24 at 5:33 pm
    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10Chrome 114

      දෝෂය නිවැරදි කර ඇත !!!!!!

      2023-06-26 at 9:39 am
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 114

      Now ok. Thanx for the comment.

      2023-06-26 at 10:06 am
  • bruce wayne Unregistered User
    Windows 10Chrome 114

    yong sheldon tv series එකේ ඉතුරු subtitle දෙන්න පුලුවන්ද?

    2023-07-06 at 4:07 pm
    Reply
  • nilanka Unregistered User
    Windows 10Chrome 109

    thanks……

    2023-08-09 at 4:47 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (172)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms