අයෝතයේ සමුරායිවරය
Yamada: Samurai of Ayothaya eke Muay Thai Warrior 2010
https://en.m.wikipedia.org/wiki/Yamada:_The_Samurai_of_Ayothaya# https://m.imdb.com/title/tt1905010/
අයෝතය යුගයේ සැබෑ ඓතිහාසික චරිතයක් පාදක කරගනිමින්, මෙම චිත්‍රපටය තායිලන්තයේ සැලකිය යුතු බලපෑමක් ලබාගෙන දකුණු තායිලන්තයේ නකොන් සී තමරත් පළාතේ ආණ්ඩුකාරයා බවට පත් වූ ජපන් වික්‍රමාන්විතයෙකු වන යමඩා නගමාසාගේ ජීවිතය නිරූපණය කරයි.
Cast
- Seigi Ozeki as Yamada Nagamasa
- Sorapong Chatree as Phra Khru
- Kanokkorn Jaicheun as Jumpa
- Buakaw Por. Pramuk as Ai-Seua
- Thanawut Ketsaro as Kham
- Mukuda Hann as Kuroda
- Yonthida Nak-ong as Krathin




