Munna Michael (2017) Sinhala Subtitle
?ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ ඔයාලට මේ වසරේ තිරගත වුණු හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා..මේකේ උපසිරැසියනම් දෙන්න ගොඩක් පරක්කු වුනා..ඒ මොකද කියනවනම් මම ලැප් එකෙන් ෆිල්ම් එක බල බල ෆෝන් එකෙන් සබ බාගෙට හදලා ඉවරවෙලා පස්සේ මගේ අතින් ඒ සබ ඩිලිට් වෙලා..මම දන්නෙත් නෑ..අපරාදේ පැයකටත් වැඩියෙන් සබ කරලා තිබ්බේ..ඉතින් මේක ඇඩ්මින් මඩුල්ලට කිව්වට පස්සේ කිසි අවුලක් නෑ සහෝ කියපු එකම මට ගොඩක් ලොකු සහනයක්..ඊටපස්සේ මම සබ ලැපෙන්ම කොටලා දැම්මා..ඉතින් මම මේ සබ රෑ නිදිමරාගෙන තමා කළේ..මම මේකට ගොඩක් මහන්සි වුන හින්දා ඔයාලගෙන් ඉල්ලන්නෙ පුංචිම පුංචි කමෙන්ට් එකක් දාන්න කියලා විතරයි..?
ඉතින් මේ සබ හදද්දි හදන්න කලින් ඉදලම මට දෙන්නෙක් මේකට උදව් කළා..ඒ තමා අපේ admin සමීර ඉදුනිල් සහෝ සහ අප උපසිරැසි කණ්ඩායමේ පසිදු අමරසිංහ සහෝදරයා..ඒ ඇයි කියනවනම් ඒ දෙන්නම මට ෆිල්ම් එක බාගන්න ඩිරෙක්ට් ලින්ක් එක හදලා දීලා තව පසිදු සහෝ මට ඉංග්‍රීසි සබකුත් හොයලා දුන්නා..ඔයාලා දෙන්නටම මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා..එහෙනම් අපි දැන් චිත්‍රපටය පැත්තට හැරෙමු නේද..???
☺️මෙම වසරේ ජූලි 21 වන දින තිරගතවීම් ආරම්භ කල Munna Michael (2017) චිත්‍රපටයට 3.2 IMDb අගයක් සහිතයි.. අගය අඩු හින්දා මම ඒ ගැන කතා නොකර ඉන්නම්..හැබැයි ඉතින් මේ ෆිලුම සුපිරිම ක්‍රියාදාම සපිරුනු ෆිලුමක්..මිනිත්තු 139 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් $47.18cr ක වාර්තාවක් තැබීමට සමත් වෙලා තියෙනවා..Sabbir Khan තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ..නිශ්පාදනයෙන් සහාය වෙලා තියෙන්නේ Viki Rajani විසින්..කතාව ලියලා තියෙන්නේ Vimmi Datta විසින්..ප්‍රධාන නළු චරිතය නිරූපණය කරන්නේ Heropanthi (2014), Baagi (2016), A Flying Jatt (2016) වගේ ෆිල්ම්ස් වලින් ප්‍රේක්ෂකයා අතර ජනාදරයට පත් වූ Tiger Shroff විසිනි..ප්‍රධාන නිළිය ලෙස Nidhdhi Agerwal හොද නැටුම් ශූරියකගේ චරිතයක් නිරූපණය කරනවා..Tiger Shroff විසින්ද සුපිරි නැටුම් හා රංගන දායකත්වයත් මෙම ෆිලුමට ලබා දෙනවා..මෙය Drama / Action ගනයට තමා අයිතිවෙන්නේ..සෙසු චරිත ලෙස Nawazuddhin Siddiqui, Ronit Roy, pankaj thripathi Anaika soti ලෙස හදුන්වන්න පුළුවන්..තව මේ ෆිල්ම් එකේ Siddharth Nigam ද ඉන්නවා..ඉන්නේනම් මුන්නගේ ළමා කාලේ කෙනා හැටියට..සිංදුවක තමා ඉන්නේ..තව මේකේ ලස්සන සිංදු ටිකක් තියෙනවා..ඒවත් රසවිදින්න..??
ෆිල්ම් එකේ වෙන්නේ..☺️☺️
මුන්නා කියන්නේ හොදට නටන්න පුළුවන් දක්ෂ කෙනෙක්..ඉතින් එයා දවසක් තනියම නයිට්ක්ලබ් එකකට යනවා..එහෙදි වලියක් යනවා..ඊටපස්සේ ඒ ගුටි කාපු මැරයගේ අයියා එයාව දිල්ලො වලට එක්කන් යනවා..එතනින් මුන්නට ඒ මැරයා කියනවා මට නටන්න උගන්වන්න කියලා..ඉතින් මුන්නා ඒකට කැමතිවෙනවා..ඔහොම ඉද්දි එයාට කෙල්ලෙක් හම්බවෙනවා..ඔහොම තමා කතාව ගලා යන්නේ..හැමදේම කිව්වොත් අවුල් වගේනේ..ඒක හින්දා අදට නවතින්නම්..???
සියළුම DVDRip පිටපත් සදහා උපසිරැසි අදාල වේ.
Spoiler Warning : This film follows the story of a boy from the streets of Teen Batti who idolizes Michael Jackson…
එලම සහෝ ?
උදව් ඕනි වෙලාවක ?
උපසිරැසියට තුති?
ඔබට ජය ????
තැන්කූ සහෝ…???
එල පට්ට මචන් ???
සබ් එකට ටැන්ක්
Lie තේලගු film එකේ සබ් කරහල්ලකො ???
ඒකේ ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිත් නෑ තාම සහෝ….
Thank for subtitle……
එල්ම්..??
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
තැන්කූ සහෝ…???
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
තැන්කූ සහෝ…???
thanks brother
තැන්කූ සහෝ…???
sinhala sab methek dila nathi film wlata sab diyalla kollane
aparade mahasiyai kalayayi
හරි සහෝ ඔයා කියන එක ඇත්ත තමා..ඒත් මම මේකේ පැයකටත් වැඩියෙන් සබ කරලා තිබ්බේ..ඒක ඩිලිට් වුනානේ..ඉතින් ඒ මහන්සිය වතුරේ ගියපු හින්දා තමා කොහොමහරි සබ කලේ..ඒකයි..නැත්නම් මීට කලින් දෙන්න තිබ්බා..?????
ela ela
piluwan nam The Invisible Guest (2016)
sab denna
Ela blnnam..?
diret danawata bohoma pin tnx saho
තැන්කූ සහෝ…???
oya issella movie ekath patta
තැන්කූ සහෝ…???
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
මාවත් මතක් කරාට ස්තුතියි! 🙂
තැන්කූ සහෝ…???
Elama bro.. thnx sub ekta
තැන්කූ සහෝ…???
Ela saho…….
Thank’s for sub…
Keshava(2017)telugu movie ekta sub denna puluwani nam,eka supiri paharak wage….
Jaya wewa saho!!!
ඔව් ඒක පට්ට ෆිලුමක් තමා ඒත් ඉංග්‍රීසි සබක් රිලීස් වෙලා නෑනේ…???