Nautilus (2024–) [S01 : E07] Sinhala Subtitle
Nautilus
මේක ප්‍රසිද්ධ ලේඛක ජූල්ස් වර්න්ගේ “Twenty Thousand Leagues Under the Sea” කියන නවකතාවේ එන කැප්ටන් නීමෝගේ පසුබිම ගැන කියවෙන අලුත් කතා මාලාවක්. කතාව පටන් ගන්නේ 1857 වගේ කාලයක ඉන්දියාවේදී. ඒ කාලේ බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියානු වෙළඳ සමාගම (East India Company) තමයි ලෝකේ බලවත්ම ආයතනය. එයාලා ඉන්දියාවේ සිරකරුවන්ව යොදාගෙන රහසිගතව හදනවා අතිවිශාල දියයට යාත්‍රාවක් (submersible ship). මේ යාත්‍රාව තමයි “නොටිලස්” (Nautilus). කතාවේ ප්‍රධාන චරිතය තමයි නීමෝ (Nemo). එයා ඉන්දියානු කුමාරයෙක්. ඒත් එයා මේ සමාගමේ සිරකරුවෙක් විදියට වැඩ කරන්න සිද්ධ වෙලා ඉන්නවා. නීමෝ තමයි මේ යාත්‍රාවේ එන්ජින් නිර්මාණය කරන්නේ. සමාගම මේක හදන්නේ එයාලගේ යුධ කටයුතු වලට පාවිච්චි කරන්න. ඒත් නීමෝට ඕනෙ වෙන්නේ මේ යාත්‍රාව කොහොමහරි අල්ලාගෙන ඒකෙන් පැනලා යන්න