Nene Raju Nene Mantri (2017) Sinhala Subtitle

October 01, 2017 New Subtitler
Subtitle by Pubudu Sampath

ඔන්න ඉතින් තවත් සිනමාපටයක් අරගෙන Subz LK වලට ගොඩ වැදුනා.මේක ඉතින් තෙලිගු රසිකයන් වෙනුවෙන් තමා ගෙන ආවේ.Midnight Texas වලට සබ් එක හදන කොට තමා මේකත් හම්බවුනේ…

ඉතින් කරන්න හිතුනා අන්තිමට කලා මෙහි ප්‍රධාන චරිත කරන්නේ කාජල් අග්වාල් එක්ක රානා ඩගුබාටි.කතාව පැත්තට හැරුණොත් කතාව Nene Raju Nene Mantri ජීවිතාන්තය තෙක් මමයි රජ්ජුරුවෝ මමයි ඇමති. ජෝගේන්ද්‍රා කියන්නේ සල්ලි පොලියට දෙන කෙනෙක් කිසිසිදුවීමක්ක් නිසා ඔහු දේශපාලනයට යොමු වෙනවා.ඉතින් ඔහුගේ දේශපාලන ගමන………….කතාව කියන කොට රස යනවා…කතාව බලන්න ආරාධනය කරමින් මම නවතින්නම්!!!

Spoiler Warning : Nene Raju Nene Mantri is a 2017 Telugu political thriller film written and directed by Teja, featuring Rana Daggubati, Kajal Aggarwal, Catherine Tresa, and Navdeep in the lead roles…

Pubudu Sampath
2 Movies
6 TV Series
8 Total
Discussion (15)
  • Mohomad Unregistered
    Android 5.1 Chrome 43

    Wow sinhala sub is very creative . Thanks

  • Vishwa Unregistered
    Android 5.1 Chrome 43

    Elamma.sinhala sub eka full creative.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search