Nene Raju Nene Mantri (2017) Sinhala Subtitle
ඔන්න ඉතින් තවත් සිනමාපටයක් අරගෙන Subz LK වලට ගොඩ වැදුනා.මේක ඉතින් තෙලිගු රසිකයන් වෙනුවෙන් තමා ගෙන ආවේ.Midnight Texas වලට සබ් එක හදන කොට තමා මේකත් හම්බවුනේ…
ඉතින් කරන්න හිතුනා අන්තිමට කලා මෙහි ප්‍රධාන චරිත කරන්නේ කාජල් අග්වාල් එක්ක රානා ඩගුබාටි.කතාව පැත්තට හැරුණොත් කතාව Nene Raju Nene Mantri ජීවිතාන්තය තෙක් මමයි රජ්ජුරුවෝ මමයි ඇමති. ජෝගේන්ද්‍රා කියන්නේ සල්ලි පොලියට දෙන කෙනෙක් කිසිසිදුවීමක්ක් නිසා ඔහු දේශපාලනයට යොමු වෙනවා.ඉතින් ඔහුගේ දේශපාලන ගමන………….කතාව කියන කොට රස යනවා…කතාව බලන්න ආරාධනය කරමින් මම නවතින්නම්!!!
Spoiler Warning : Nene Raju Nene Mantri is a 2017 Telugu political thriller film written and directed by Teja, featuring Rana Daggubati, Kajal Aggarwal, Catherine Tresa, and Navdeep in the lead roles…
Thank brooo sub eka…
thank you…
උපසිරැසියටතුති සහෝ?
ඔබට ජය??
Thnxxxxxxxxxxxxxxxxxxx
සබ් එකට තෑන්ක්ස් මචං
ela sub niyamai
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
ටැන්ක් මචන් සබට එල වැඩක් සුප්ප ????
Niyamayi sahoo…???
තෑන්ක්ස් සහෝ සබ් එකට.
Patta දිගටම sub oni
Midnight texas eke sub dipnko brow
ikmaninma denawa bro wada walata hirawela thiyenne