• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Nomadland (2021) Sinhala Subtitle

Nomadland (2021) Sinhala Subtitle

2021/01/29 at 11:11 pm
Hasitha Prasad
රෝද උඩ ජීවිතය
 

ආයුබෝවන් Subz.lk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ තවත් හොලිවුඩ් චිත්‍රපටයක සිංහල උපසිරැසිය, මෙය නමින් ඔස්කා සම්මානලාභී රංගන ශිල්පිනී ෆ්‍රාන්සස් මැක්ඩෝමන්ඩ් ප්‍රධාන චරිතයට පණ පොවන Nomadland (2020) චිත්‍රපටය. මේ වනවිට (2021:ජන: 29) සම්මාන 199කට නිර්දේශව එයින් 123ක් ජයගෙන ඇති මේ චිත්‍රපටය Imdb වෙතින් 7.6ක අගයක්ද Rotten Tomatoes වෙතින් 96%ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 96%ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 89%ක්ද ලබාගෙන තිබෙනවා. ජෙසිකා බෲඩර් ලේඛිකාවගේ Nomadland කෘතිය ඇසුරු කරගෙන නිර්මාණය වන මෙහි තිරරචනය සහ අධ්‍යක්ෂණය ක්ලොයි සාඕගෙන්.

පොත් පිටකවරය (වමේ) සහ ජෙසිකා බෲඩර් (දකුණේ)

නූතන නෝමැඩ් ජීවන රටාව ගෙවමින් එනම් වෑන් රථයක් හෝ කෑම්පර් රථයක් (RV නොහොත් රික්‍රියේෂනල් වාහන හා ට්‍රේලර්) වැනි යමක් නිවෙස කරගනිමින් තැනින් තැනට යමින් දිවිගෙවන ෆර්න් (ෆ්‍රාන්සස් මැක්ඩෝමන්ඩ්) නම් නෝමැඩ් කාන්තාවකගේ ජීවිතයේ සිදුවීම් සමුදායක් තමයි අපිට චිත්‍රපටයෙන් දකින්නට ලැබෙන්නේ. මෙහිදී අපි ඇය දකින්නේ වෑන් රථයක් තුල දිවිගෙවන්නියක ලෙස වන අතර මේ චරිතය ජීවමාන කිරීම සඳහා ෆ්‍රාන්සස් මැක්ඩෝමන්ඩ් දැඩි කැපවීමක් කර ඇති බවයි සඳහන් වන්නේ. මෙය ඇමරිකාවේ ප්‍රාන්ත හතක් තුල මාස හතරක කාලයක් පුරාවට රූගත කර ඇති අතර ඒ කාලය ඇතුලත ෆ්‍රාන්සස් මැක්ඩෝමන්ඩ් නෝමැඩ් දිවි ගෙවන පිරිස් කරන රැකියාවන්ගෙන් කීපයක්ම කර තිබෙනවා අත්දැකීම් ලබාගැනීම සඳහා, බීට් අස්වනු නෙලීම හා ඇමසෝන් ආයතනයේ කෑම්පර්ෆෝස් වැඩසටහනට සම්බන්ධවී ඔවුන්ගේ ඇණවුම් ඇසුරුම් කිරීමත් ඇතුලත්. දැන් ඔබට යම් ගැටලුවක් ඇති මේ ඇමසෝන් කෑම්පර්ෆෝස් කියන්නෙ මොකද්ද කියල. එය ඇමසෝන් ආයතනය විසින් මේ නෝමැඩ්වාසීන්ට රැකියා අවස්ථා සපයන්නට හා ඔවුන්ගේ සේවය ලබාගන්නට සකසා ඇති වැඩසටහනක්.

මොකද ඔබට චිත්‍රපටය තුල දකින්නට හැකි ලෙසම තමන්ගේ RV රථවල ඇතිවන දෝෂ නිසා, ඉහල යන තෙල් මිල හා රථගාල්වලට මුදල් ගෙවන්නට සිදුවීම ආදිය නිසා මේ නෝමැඩ් ජීවිතය ඒතරම් පහසු නෑ. එම නිසා තැනින් තැනට ගමන් කලත් මේ නෝමැඩ් පිරිස වැඩ අධික සමයන්වල රැකියාවන් සොයන බව ඇමසෝන් සමාගම වටහාගන්නවා. මෙය වාසියට ගන්නා ඔවුන් කෙටි කාලීක සේවා කොන්ත්‍රාත්තු මත මේ නෝමැඩ් පිරිස් තම සේවයට බඳවාගන්නා අතර ඒ සඳහා ඉහල වැටුපක්ද ලබාදෙනවා. මෙයට ඔවුන්ගේ රථ ගාල්කරගැනීමට මහා පරිමාණ රථගාල් හා ඒ ආශ්‍රිත පහසුකම් ලබාදීමද ඇතුලත් (රථගාල් තේරීමේ බලය ඇත්තේ ඇමසෝන් ආයතනය බාරයේයි). එසේම දින 90 ක වෛද්‍ය හා ඖෂධ වියහියදම් ආවරණයක්ද ඔවුන් ලබාදෙනවා. සරලවම ඇමසෝන් කෑම්පර්ෆෝස් වැඩසටහන කියන්නෙ මේකට. මේ ආකාරයේ වැඩසටහන් තවත් ඇති අතර ඔබට Work camping ලෙස අන්තර්ජාලයේ සෙවුමක් කිරීමෙන් තව දුරටත් තොරතුරු සොයාබැලිය හැකියි. මෙය නාට්‍යමය හා විටෙක වාර්තා වැඩසටහනක ආකාරයෙන් ගලායන නිසා මම ඔබට චිත්‍රපටයේ කතාව විස්තර කරන්නට අදහසක් නෑ අද. ඒ වෙනුවට නැරඹීමේදී අවශ්‍ය විය හැකි කරුණු කීපයක් පහතින් සඳහන් කරන්නම්.

• බොබ් වෙල්ස් සහ ලාභදායී RV ජීවන රටාව

බොබ් වෙල්ස්

මේ RV වාහනතුල දිවිගෙවීම ගැන කතාකරද්දි අමතක කරන්නම බැරි චරිතයක් වන බොබ් වෙල්ස් චිත්‍රපටය තුලින් අපට දැකගන්නට ලැබෙනවා. CheapRVliving නම් ඔහුගේ යූටියුබ් චැනලය ඔබට නරඹන්නට පුළුවන් මෙතනින්.

• AAA නොහොත් ඇමරිකානු රථවාහන සංගමය

 

ඇමරිකා එක්සත් ජනපදය පුරාවට ඇති රථවාහන සංගම් එකතුවක් මේ නමින් හැඳින්වේ. ඇමරිකා එක්සත් ජනපදයත් කැනඩාවත් ඇතුලත සාමාජිකයන් මිලියන 60කට අධික පිරිසක් සිටින්නේයැයි කියන මේ සංගමය මාර්ගස්ථ ආපදා සහයද තම සාමාජිකයන්හට ලබාදෙනවා.

Blu-Ray පිටපත් සඳහා උපසිරැසිය සහ වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත.  HULU WEB, WEBRip සහ ‍WEB-DL (එහෙත් WEB-SCR පිටපත් සඳහා නොගැලපේ) පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද ගොණුව තුල ඇතුලත්වේ. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

සිංහල උපසිරැසිය ලබා ගන්න 2255

Download Links:

පිටපත (Direct)
පිටපත (Torrent)
පිටපත (Torrent)
Nomadland
  • 720p (web)
    987.74 MB
    Download Torrent
  • 1080p (web)
    1.98 GB
    Download Torrent
  • 2160p (web)
    4.8 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Inuka Wijerathna New Subtitler
    Windows 10Chrome 88

    ස්තූතියි හසිත.

    The Little Things (2021) එකටත් සබ් දෙන්න පුලුවන්ද?

    2021-01-30 at 5:48 am
    Reply
  • Hashan Unregistered User
    Android 9Chrome 80

    බොහොම ස්තූතියි හසිත සබ් එකට :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

    2021-01-30 at 11:39 pm
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 88

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-01-31 at 7:11 am
    Reply
  • mithun Unregistered User
    Android 10Chrome 81

    අම්මො හසිත..:star_struck::star_struck::star_struck:
    කොරෝනා ඉවරද …. හොදින් ඉන්නව නෙ brother ….

    poster එකේ ඉන්න ප්‍රධාන නිලිය දැකල ඔපන් කලේ… මෙයාගෙ අර ඔස්කාර් හම්බවුන මුවී එක මම පතුරු යන්න බලපු නිසාත් ,හොඳ මතකයක් ඇගේ රංගනය ගැන තිවුනු නිසාත්..
    ගොඩක් ස්තුතියි brother subtitles එකට..
    ඔයාගෙ නම දැකීම සතුටක්..:blush:

    2021-03-08 at 12:20 pm
    Reply
  • Mithun Unregistered User
    Android 9Chrome 89

    blurry update danna barida

    2021-03-20 at 5:01 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 88

      ඔව්, ඔව්, හොඳින් ඉන්නවා, මිතුන්. බොහොම ස්තූතියි. Blu-ray අප්ඩේට් කරලයි තියෙන්නෙ.

      2021-04-27 at 9:45 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms