ඔන්න එහෙනම් මගේ දෙවැනි උපසිරැසියත් ගෙනාවා.දෙවෙනි උපසිරැසියත් හින්දි ෆිල්ම් එකකටම ගෙනාවා.මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලුවා Shahrukh Khan සහ නිලිය Rani Mukherji.
ෆිල්ම් එක ගැන කිව්වොත් ලච්චී කියලා ලස්සන ගෑනු ලමයෙක් ඉන්නවා ඉතින් මේ ගෑනු ලමයා කිශාන් කියලා කඩවසම් ධනවත් පැලැන්තියේ පිරිමි කෙනෙක් විවාහ කරගන්නවා.ඉතින් මේ විවාහෙන් පස්සෙ ලච්චිව ස්වාමියාගෙ ගෙදර යන වෙලාවෙදි මහන්සි වැඩි හින්දා එක තැනකින් නැවතිලා මහන්සිය ඇරගන්න නැවතුනා.හැබැයි එතන වෙස්වලාගන්න පුලුවන් භූතයෙක් ඉන්නවා.ඉතින් මේ භූතයා ලච්චිගේ සිවාමියාගේ ප්‍රතිරපය අරන් ලච්චී එක්ක එකතු වෙනවා.මන් මෙතනින් නවත්තන්නම් මුලු ෆිල්ම් එකම කිව්වොත් ඔයාලා ෆිල්ම් එක බලන එකටත් ණයයි.
එහෙනම් හැමෝටම සුබ දවසක්,ඊලග උපසිරැසියෙන් නැවත හම්වෙමු.
Paheli (2005) Sinhala Subtitle
Thanx…..😍
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Thanks for sub……….(machine 2017) film ekata sub dennako please……
ස්තුතියි මචන් සබ එකට අලුත් හින්දි ෆිල්ම් වලට දෙන්න බලන්න කවුරුත් සබ් දීලා නැති <3 පුලුවන්නම් Zero (2018) එකට දෙන්න