• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Phone Booth (2002) Sinhala Subtitle

Phone Booth (2002) Sinhala Subtitle

2015/08/25 at 10:11 pm
උමේෂ් මෛත්‍රී

ඔන්න ඉතින් මමත් උපසිරසියක් කරා.මේකට ඉතින් ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ කවිෂ සහෝට තමා.මොකද කවිෂ සහෝ තමා මට කියුවේ මේ උපසිරැසිය කරන්න කියුවේ.මේක මගේ පලවෙනි උපසිරැසිය.හැබැයි මට 100% ම විශ්වාසයෙන් කියන්න බැ මේකේ වැරදි නැ කියලා.හැබැයි 90% ක් විතර විශ්වාසයෙන් කියන්න පුළුවන් මේකේ වැරදි නැ කියලා.මොකද මේක මම වගේම අපේ කවිෂ සහෝත් චෙක් කරපු නිසා.ඒ වගේම මට මේක වෙලාවට දෙන්න බැරි උන නිසා මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා...

කතාව ගැන කියනවනම් මේක 2002 වර්ෂයේ තමා නිකුත් කරලා තියෙන්නේ.හැබැයි තිරගත වෙන්න පටන්රගෙන තියෙන්නේ 2013 වර්ෂයේ.IMDB අගයත් සුළුපටු නැ 7.1 තරම් IMDB අගයක් ලබා ගන්නත් මේ චිත්‍රරපටිය සමත් වෙලා තියෙනවා.ඒ වගේම මේ චිත්‍රපටියෙන් මිලියන දහතුනකටත් වඩා අදායමක් උපයලා තියෙනවා.මේ චිත්‍රපටිය පැය 1 ක් හා මිනිත්තු 21 ක් පුර දිවයනවා.කතාවේ ප්‍රදාන නළු නිලියන් ගැන කියනවම් Stu Shepard (Colin Farrell), The Caller (Kiefer Sutherland),Captain Ed Ramey (Forest Whitaker), Pamela McFadden (Katie Holmes) හා Kelly Shepard (Radha Mitchell) යන අය දකින්න පුළුවන්.මේක අද්යක්ෂක තුමා කියන විදිහටනම් මේ චිත්‍රපටිය ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගැනීමට හා වැඩිම අදායමක් ඉපයීමට හේතුව Kiefer Sutherlandනළුවා The Caller ලෙස රංගනයෙන් දායකත්වය ලබාදීමයි

පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.මේක වෙන්නේ නිව්යෝක් නගරයේ.මෙහෙ මිලියන 8 ක් විතර ජනතාව ජිවත් වෙනවා.මෙයාලා හැමෝම Phone පාවිච්චි කරනවා.සමහර අය ප්‍රසිද්ධ දුරකථන කුටි පවිච්චි කරන්නේ.මේ කතාවට මුලික වෙලා තියෙන්නෙත් දුරකථන කුටියක් නිසා සිද්දවෙන සිද්දියක්.මේක වෙන්නේ ස්ටු කියලා පුද්ගලයෙක්ට.දවසක් ස්ටු කෝල් එකක් අරගෙන ඉවර වෙනකොට ආයෙමත් මේ දුරකථන කුටියට කෝල් එකක් එනවා.එක සමන්නයෙන් වෙන්න බැරි දෙයක් උනාට එහෙම වෙනවා.එතන ඉදලා තමා කතාව පටන්ගන්නේ.මේ කෝල් කරන කෙනා දිගටම ස්ටූට කෝල් කර කර කරදර කරනවා.මේ කෝල් එක නිසා ස්ටූට ගොඩක් දෙවල් නැතිවෙනවා වගේම ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා...ඉතින් කව්ද මේ ඇත්තටම ස්ටූට කෝල් කරන්නේ?මේ කෝල් කරන කෙනාට ස්ටූගෙන් මොනාද ඕනේ? ස්ටූට විදින්න වෙන කරදර මොනාද? ස්ටූ මේකෙන් ගැලවෙන්නේ කොහොමද?...මේ දේවල් දැනගන්නනම් ඔයාලට මේ කතාව බලන්නම වෙනවා...ඔයාලා මේ චිත්‍රපටිය බලලා හොදනම් අදහසක් දාලම යන්න...ඔබට ජය...

සිංහල උපසිරැසිය ලබා ගන්න 3041

Download Links:

පිටපත (Direct)
Phone Booth
  • 720p (bluray)
    700.86 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.49 GB
    Download Torrent
Profile
1
Movies
0
Tv episodes
1
All

SubzLK වෙනුවෙන් උමේෂ් මෛත්‍රී කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • sameer Unregistered User
    Windows 7Chrome 45

    bro obalata jaya ohoma yan

    2015-09-18 at 12:51 pm
    Reply
  • කවීෂ Unregistered User
    AndroidOpera Mini 7.6

    ***එල සහෝ***
    ඔබට ජය…
    තව තව සබ් හදන්න ශක්තිය ලැබේවා…
    ***Good Luck***

    2015-09-21 at 4:52 pm
    Reply
  • sasa Unregistered User
    Windows 7Firefox 62

    thanks for the sub

    2018-10-13 at 11:41 am
    Reply
  • Bawantha Madushan Jayasooriya ExPERT Subtitler
    Android 6Chrome 71

    සබ් එකට ස්තූතියි

    2019-10-26 at 7:44 pm
    Reply
  • Lakshan Silva User
    Android 5.1Chrome 63

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

    2020-09-17 at 3:35 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms