Playful Kiss YouTube Edition (2010) Complete TV with Sinhala Subtitles

November 05, 2019 Junior Subtitler
Subtitle by Gayani Diaz

පොඩි web series එකකට සබ් අරන් තමා අද මං ආවේ. ඔයාලට මතක ඇතිනෙ 2010 වර්ශයෙ නිකුත් උන Playful Kiss කොරියානු කතාමාලාව.මේකෙ ප්‍රදාන චරිතය කරන්නෙ Boys Over Flowers කතා මාලාවෙ ප්‍රදාන චරිතයක් වෙන Kim Huyng Joon එහෙමත් නැත්තම් ජීහූ.

මේ වෙද්දි ඔයාලා Playful Kiss කතාමාලාව නරබලා නැත්තම් ඒක බලන්න මොකද මිස්ට්‍රි,ඇක්ශන්,ඩාක්,හොරර් කැටගරි අස්සෙ හිර වෙලා මේ වගෙ කොමඩි ලව් එකක් බලන එක හිතටත් හොදයි. හැබැයි ඔයාලා මේ වෙද්දි Playful kiss කතා මාලාව නරබලා නැ කියන්නෙ ප්‍රශ්නයක් නෙමෙයි මොකද මෙකටයි ඒකටයි ලොකු සම්බන්දයක් නැ. මේක වෙනම web series එකක් විදියට යන්නෙ. ඔහ් හනීගෙයි,සන්ග් ජෝගෙයි විවාහ ජීවීතෙ මොන වගේද කියලා එපිසෝඩ් හතකින් ඔයාලට බලාගන්න පුලුවන් හැම මොහොතක්ම ආතල්ම තමයි.

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Gayani Diaz
0 Movies
14 TV Series
14 Total
Discussion (21)
  • Ravi Unregistered
    Windows 10 Chrome 78

    Secret Garden eka Sub dennko

  • Ushan anurada Unregistered
    Android 8 Chrome 68

    හායි මෙ සබ් එකට බොහොම ස්තූතියි 🙏 .. පොඩි ඉල්ලීමක් තියෙනවා කරන්න පුලුවන්නම් ජාතික රූපවාහිනීයෙ විකාශය උන අභීත දියණිය.dong yi කතා මාලාවට සබ් එක කරලා දෙන්නකො කවුරු හරි ගොඩක් අය ඩබ් කරපු විඩියො හොයනවා..එකක්වත් නෑ සබ් එකක් දෙනවනම් ලොකු දෙයක්..ස්තුතියි👍

  • Dinu Unregistered
    Android 8.1 Chrome 70

    ගොඩක් ස්තූතිය

  • Tharindhu Unregistered
    Android 10 Chrome 78

    Play full kiss seson 2 eke su tika dhennna puluwan d

  • Sandesh perera Unregistered
    Android 10 Chrome 128

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search