Playful Kiss YouTube Edition (2010) Complete TV with Sinhala Subtitles

November 05, 2019 Junior Subtitler
Subtitle by Gayani Diaz

පොඩි web series එකකට සබ් අරන් තමා අද මං ආවේ. ඔයාලට මතක ඇතිනෙ 2010 වර්ශයෙ නිකුත් උන Playful Kiss කොරියානු කතාමාලාව.මේකෙ ප්‍රදාන චරිතය කරන්නෙ Boys Over Flowers කතා මාලාවෙ ප්‍රදාන චරිතයක් වෙන Kim Huyng Joon එහෙමත් නැත්තම් ජීහූ.

මේ වෙද්දි ඔයාලා Playful Kiss කතාමාලාව නරබලා නැත්තම් ඒක බලන්න මොකද මිස්ට්‍රි,ඇක්ශන්,ඩාක්,හොරර් කැටගරි අස්සෙ හිර වෙලා මේ වගෙ කොමඩි ලව් එකක් බලන එක හිතටත් හොදයි. හැබැයි ඔයාලා මේ වෙද්දි Playful kiss කතා මාලාව නරබලා නැ කියන්නෙ ප්‍රශ්නයක් නෙමෙයි මොකද මෙකටයි ඒකටයි ලොකු සම්බන්දයක් නැ. මේක වෙනම web series එකක් විදියට යන්නෙ. ඔහ් හනීගෙයි,සන්ග් ජෝගෙයි විවාහ ජීවීතෙ මොන වගේද කියලා එපිසෝඩ් හතකින් ඔයාලට බලාගන්න පුලුවන් හැම මොහොතක්ම ආතල්ම තමයි.

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Gayani Diaz
0 Movies
14 TV Series
14 Total
Discussion (21)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    පළවෙනි උපසිරැසියට සුභ පැතුම්! දිගටම මේ වගේ උපසිරැසි කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සබ් එකට තෑන්ක්ස්

    • Gayani Diaz Junior Subtitler
      Android 8.1 Chrome 70

      ☺☺ ස්තූතියි

  • kavinda Unregistered
    Windows 7 Chrome 69

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 78

    palaweni sub ekata suba pathum saho..!!

  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 78

    ammo thanks godak kal idn balan hitiye sub eka denakan mekata.. bohoma sthuthi gayani gdluk

  • Kavindu Dilanka Unregistered
    Windows 7 Chrome 78

    Thnaks sis thwath mewani katha wlta sinhala upasirasi denna kyla illnw..

  • Kavisha Methruwan Expert Subtitler
    Android 5.1 Chrome 54

    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Firefox 70

    පළවෙනි උපසිරැසි නිර්මාණයට සුබ පැතුම්!දිගටම SubzLK සමඟ රැදෙමින් උපසිරැසිකරණයේ දිගු ගමනක් යෑමට ශක්තිය දෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජය වේවා!

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    දිගටම සුපිරි ෆිල්ම්වලට, ටීවී සීරීස්වලට සබ් කරන්න 👊..
    ජය වේවා.!

  • Chamod vass Unregistered
    Android 8.1 Chrome 76

    බොහොම ස්තූතියි සබ් එක දුන්නට.abyss koren drama එකටත් සබ් එක දෙන්ඩ කියල ඉල්ලනවා.ජය වේවා. 🙏🙏🙏

  • thanuja Unregistered
    Windows 8.1 Chrome 78

    Thank you sub ekata godak… Jaya wewa!! BS!!

  • MANUJA SHEHAN Unregistered
    Windows 10 Chrome 78

    mata download karanna beri ai maga ekee mukuth ne nee

    • පසිදු සාරංග Expert Subtitler
      Windows 7 Chrome 78

      වැඩ කරනවා ලින්ක් එකනම්, මොකක්ද වැටෙන්නේ?

    • Manuja Shehan Shehan User
      Windows 10 Chrome 78

      kalin nam MEGA eke mukuth ne kiyala pennuwa den 14 min wage Video tikak vitharak pennanawa

    • Manuja Shehan Shehan User
      Windows 10 Chrome 78

      hari bn hari THANKS

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search