Predator Dark Ages (2015) Sinhala Subtitle
adrian bouchet, amed hashimi, sabine crossen, ben loyd-holmes
හායි සහෝලා…කොහොමද?වෙනසකටත් එක්ක ගෙනාවා අමුතු එකක්.අමුතු කියුවට අමුතු නෑ.හැමෝම දන්න එකක්.හැබැයි ප්‍රසිද්ද නෑ.මේක කෙටි චිත්‍රපටයක්.මේකෙ නම තමයි PREDATOR DARK AGE.ACTION ගනයට අයත් මේ චිත්‍රපටිය විනාඩි 27ක් තමයි තියෙන්නෙ.හැබැයි IMDB රේට් එකනම් 6.2ක් තියෙනවා.ඉතින් කියන්න ඕනෙ නෑනෙ ෆිලුම කොහොමද කියලා.මේක රිලීස් කරල තියෙන්නෙ 2015 මැයි 23.හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා.ඒ තමයි මේ ෆිලුමට ප්‍රංශ භාෂාවෙන් හඩ කවලා තියෙනවා.ඒක විතරයි අවුලකට තියෙන්නෙ.නැත්නම් හොදයි.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ James Bushe…
නලු නිලි කැල වන්නේ,
- Adrian Bouchet-Thomas
- Amed Hashimi-Sied
- Sabine Crossen-Freya
- Ben Loyd-Holmes-Damien
- Jon Campling-Richard
- Joe Egan-Godfrey
- Philip Lane-Predator
- David Goddard-Farmer
- Robert Alexander-Camp Extra
එංගලන්තයේ වනාන්තරවල සිටින සත්වයකු හමුවූ තෙම්පලාර් නයිට්වරු කණ්ඩායමකට වෙන අකරතැබ්බ තමයි මේ චිත්‍රපටියෙ තියෙන්නෙ.ඒ අකරතැබ්බ මොනවද කියලා කියන්න යන්නෙ නෑ.මොකද ඔයාලා හැමෝම දන්නවා ඒ මොනවද කියලා.මම ඉස්සරලා කියුව වගේ මේ ඉංග්‍රීසි ෆිලුමට ප්‍රංශ භෂාවෙන් හඩකවලා තියෙන එකවිතරයි අවුල.කැමති අය අරන් බලන්න.කොහොමද කියලා.COMMENT දාන්න.මම ඊලගට දෙන්නම් පරණ කපන කොටන එකක්…
Spoiler Warning : Follows a group of war-torn Templar knights who are put to the test against a strange beast that stalks the lands of England. This battle is what Myths and Legends are made of. An independent fan film…
බ්‍රෝ, සබ එකට ගොඩක් ස්තුතියි. predator කියන්නේ මම ආසම කතාවක්.
සබ කරන්න ගත්තු මහන්සිය ගොඩක් වටිනවා. එත් ගුණාත්මක බව නම් අඩුයි. ඒ නිසා නිකන්ම ගූගල් ට්‍රාන්ස්ලේට් පාරක් දානවට වඩා පොඩ්ඩක් විතර මහන්සි උනොත්, මීට වඩා හොඳට කරන්න පුළුවන් වෙයි.
Elama saho thanks
බොහොම ස්තූතියි සහෝ.
ජය වේවා!
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
-piratebay eke english eka thiyey…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!