• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Korean Movies
  • Remember (2022) Sinhala Subtitle

Remember (2022) Sinhala Subtitle

2022/12/20 at 9:12 pm
Rasika Samanjith
මතකය අහිමි වීමට පෙර...

                          සෑහෙන දවසකට පස්සෙ අද අරගෙන ආවා අලුත්ම කොරියන් ෆිලුමක්. ඒ තමයි පසුගිය 2022 ඔක්තෝබර් 26 දින දකුණු කොරියාවේ තිරගත කිරීම ආරම්භ කල Remember. බොක්ස් ඔෆීස් ලැයිස්තුවටත් තම නම ඇතුලත් කරගැනීමට සමත් වූ මෙය 6.8/10 ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. Action, Drama, Thriller යන කාණ්ඩ වලට අයත් වෙනවා. සෑහෙන දවසකින් බලපු පට්ට ෆිලුමක්. මුල සිට අගට එක හුස්මට බලන්න පුලුවන්. ඒ නිසා තමයි ඒ රසය ඔයාලත් එක්ක බෙදාගන්න දඩ බඩ ගාලා සබ් එක කරන්න ගත්තේ. ධාවන කාලය පැය 2 විනාඩි 8 ක් වුනාට ඒ කාලය ගතවෙනවා දැනෙනෙ එකකුත් නෑ. ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එකතු වෙනවා Lee Sung-Min (ෆ්‍රෙඩී / පිල්-ජු), Nam Joo-Hyuk (ජේසන්/ඉන්ගියු) සහ Man-sik Jeong (කැන්ග්). සමහර අයට තියෙනවනෙ බකට් ලිස්ට් එකක්. ඒ කියන්නෙ තමන් මැරෙන්න කලින් ඉටුකර ගන්න හිතාගෙන ඉන්න දේවල් ලැයිස්තුවක්. ඉතින් කොරියාව ජපානයේ යටත් විජිතයක්ව පැවති සමයේ ජපාන හමුදාවට බැඳී සේවය කල දුප්පත් කොරියන් තරුණයෙක් තමයි පිල්-ජු. ඔහු දැන් අවුරුදු 80 ක ඇල්සයිමර් රෝගියෙක්. ඒත් මතකය සම්පූර්ණයෙන් අහිමි වන්නට පෙර ඉටුකරගන්න අධිෂ්ඨාන කරන් ඉන්න පොඩි බකට් ලැයිස්තුවකුත් මෙයාට තියෙනවා. ඒ තමයි ඔහු පලිගන්නට බලාගෙන සිටින මිනිසුන් කීප දෙනෙකුගේ නම් සහිත ඝාතන ලයිස්තුවක්. ඒ අය කවුද? ඒ ඇයි? මේ මහල්ලා කෙසේ තම ඉලක්කයට යාවිද? ඔක්කොම කිව්වොත් ගතියක් නෑනෙ, නේද? දැන් පාන්දර 2 යි. හොඳටම නිදිමතයි . ලිපිය කෙටියෙන් ඉවර කලා. සබ් එක අප්ලෝඩ් කරලම තමයි නිදාගන්නෙ. මේ චිත්‍රපටයේ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියලා නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ.

ජය වේවා.

QUALITY // 720p - 1.1 GB // 1080p - 2.1 GB

SUB FORMAT /// SRT

♣♣ WEBRip / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1562

Download Links:

WEBRip 720P පිටපත 1.1 GB (Torrent)
WEBRip 1080P පිටපත 2.1 GB (Torrent)
WEBRip 720P පිටපත 1.1 GB Uptobox (Direct)
Remember
  • 720p (bluray)
    1.15 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.37 GB
    Download Torrent
  • 720p (web)
    1.16 GB
    Download Torrent
  • 1080p (web)
    2.14 GB
    Download Torrent
Profile
173
Movies
0
Tv episodes
173
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms