Trending

Robin Hood (2018) Sinhala Subtitle

සියළුම දෙනාට තෙරුවන් සරණයි! ජය වේවා! ඉතින් මේ අවුරුද්දෙ පලමු වරට අරගෙන එන්නෙ ඔයාල බලාපොරොත්තුන් හිටිය ෆිල්ම් එකක්, පලමුවෙන්ම මේ ෆිල්ම් එකට උපසිරැසිය කරන්න බාර දුන්නු අපේ කවීෂ සොහොයුරාව මතක් කරනවා, ටිකක් විතර පරක්කු උනා නම් සමාවෙන්න ඕනෙ, මොකද අනිත් වැඩත් එක්ක කාලය වෙන් කරගන්න බැරි උනා, කොහොම හරි ඔන්න අද තමයි සබ් එක අරගෙන එන්නෙ, හරි එහෙනම් ෆිල්ම් එක ගැන චුට්ටක් කිවුවොත් රොබින් හුඩ් කියල සෑහෙන ෆිල්ම් ප්‍රමාණයක් ඇවිල්ල තියෙනවා, ඒ හින්ද අනිත් ෆිල්ම් ගැන මතක් කරන්න ඕනෙ නෑ කාලය ඉතුරු කරගමු, රොබින් හුඩ් මේ ෆිල්ම් එක නිදහස් උනේ 2018 අවුරුද්දෙ නොවැම්බර් 18 වෙනිද, IMDB අගය 5.4 ක් ලැබිල තියෙනවා, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 83% ක් ලැබිල තියෙනවා, පලමු වරට තිරගත වුනේ ඇමෙරිකාවෙදි, ප්‍රධාන චරිතය රඟදක්වන්නෙ ඔයාල කවුරුත් දන්න Taron Egerton, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Otto Bathurst, කොහොම නමුත් මේ ෆිල්ම් එකට වියදම් කරපු තරමට ආදායමක් ලබාගෙන නෑ, නිෂ්පාදනයට වැය කල මුදල ඇමෙරිකානු ඩොලර් මිලිනය 100, ආදායම ලබාගෙන තියෙන්නෙ ඇමෙරිකානු ඩොලර් මිලිනය 82.2 ක් පමණයි, දැන් අපි චුට්ටක් බලමු ෆිල්ම් එකේ කතාව විස්තර වෙන විදිහ.

රොබින් ලොක්ස්ලි කියන්නෙ නොටින්හැම් නගරයේ ඉන්න වංශාධිපතියෙක්, ඔහු සැපවත් ජීවිතයක් ගත කරන කෙනෙක්, ඔහු එහෙම ජීවිතයක් ගතකරන අතරෙ ඔහුට ලැබෙනවා නොටින්හැම් ෂෙරීෆ්ගෙන් ලියවිල්ලක්, ඒකෙ සඳහන් වෙන්නෙ තුන්වන කුරුස යුද්ධයේ හමුදා සෙබලෙකුට ඔහුව ඉතා අවශ්‍ය බවයි, ඔහුට එම නියෝගයට අනුව අකමැත්තෙන් හෝ යන්න වෙනවා, යුද්ධය තියෙන්නෙ අරාබියත් සමග, ඔහු යුද්ධ කරමින් සිටින අතරෙ යම් ප්‍රශ්නයක් ඔහුගෙ ජෙනරාල් සමග ඇති වෙනවා, ඒ වෙලාවෙ ජෙනරාල් රොබින්ට ඊතලකින් විදල නැවට දානවා නොටින්හැම් වලට අරගෙන යන්න කියල, ඔහු නොටින්හැම් වලට යද්දි ඔහුගෙ ජීවිතේ තිබුනු සියලුම දේ විනාශ වෙලා ඉවරයි, මොකද ඒ වෙනකොට ඔහුගෙ හැම දේපලක්ම ෂෙරීෆ් අයිති කරගෙන, නමුත් ඔහු නොටින්හැම් වලට එන්න කලින් අරාබියේ යුධ සෙබලෙක්ව හිටිය වෙලාවෙ ඔහු ඔහුගෙ ජනරාල්ට විරුද්ධ වෙන්නෙ අරාබි සිරකරුවෙක්ගෙ පුතාව ඝාතනය කරන්න හදන වෙලාවෙ, ඒ සිරකරුගෙ නම ජෝන්, ජෝන් එතනදි බේරුනාට පස්සෙ ආයෙමත් රොබින්ට ඔහුව හම්බ වෙන්නෙ නොටින්හැම් වලදි, ඒ වෙලාවෙ ජෝන් සහ රොබින් එකතු වෙලා ෂෙරීෆ්ට විරුද්ධව සැලසුමක් හදන්න එඟක වෙනවා, ඒ සටනට රොබින්ට අවශ්‍ය සියලුම ප්‍රායෝගික දැනුම ලබා දෙන්නෙ ජෝන්, රොබින්ගෙ පුහුණුවෙන් පස්සෙ තියෙන්නෙ විශාල සටනක්, අපි බලමු ෂෙරීෆ්ට සහ ෂෙරීෆ්ගෙ සෙබළුන්ට විරුද්ධව ජෝන් සහ රොබින් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියල, ඉතා හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක්, එහෙනම් වැඩි විස්තර නැතුව ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට තෙරුවන් සරණයි..!!

Dinusha Rukshan
Dinusha Rukshan Translator
24 Movies
0 TV Series
24 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Torrent / magnet link
Torrent
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
720p bluray 999.56 MB x264
▲8 · ▼5
Magnet GET
1080p bluray 1.87 GB x264
▲24 · ▼3
Magnet GET
720p web 996.05 MB x264
▲9 · ▼1
Magnet GET
1080p web 1.86 GB x264
Discussion (169)
  • Anura 47 Unregistered
    Windows 7 Chrome 72

    Elakiri sahoo…… digatama sub diyan……

  • Navindu Kelum Unregistered
    Windows 7 Chrome 72

    සිංහල උපසිරැසියට ස්තූතියි.. දිගටම සබ් දෙමු..

  • Asinda Unregistered
    Android 8.1 Chrome 72

    බොහොම ස්තුතියි

  • Amila Dilshan User
    Windows 10 Chrome 72

    thank you…supiri

  • Chethiya Dissanayake User
    Windows 8.1 Chrome 73

    film එක බලන්නේ දැන්. Thank You මචන් සබ් එකට <3 ජය!

  • Janaka Unregistered
    Windows 7 Chrome 73

    එලකිරි සහෝ.. දිගටම සබ් දෙමු..

  • දිමුතු මංචනායක Unregistered
    Windows 7 Chrome 73

    උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!
    ඔබට දෙවි පිහිටයි!!

  • දමිත් නිශාන්ත Unregistered
    Windows 7 Chrome 73

    නියමයි සහෝ.. ඔබට ජයෙන් ජය..

  • MS Asiri Unregistered
    Windows 7 Chrome 73

    Gindara..

  • Akalanka Unregistered
    Android 5.1 Chrome 74

    Tnx brother for subtitles ❤️

  • Akalanka Unregistered
    Android 8.1 Opera 51

    Elama bro *

  • Nadeemal Unregistered
    Windows 7 Chrome 74

    Ela Ela.. Digatama Sub Diyan..

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search