Role Play (2023) Sinhala Subtitle

/

             2024 ජනවාරි 12 දින නිකුත්වුනු තවත් නවතම ඇමරිකන් සලරුවකට තමයි මේ උපසිරැසිය අරන් එන්නෙ. ඒ තමයි Action, Thriller, Comedy, Romance වර්ගයේ ෆිලුමක් වන Role Play. ධාවන කාලය විනාඩි 101 යි. ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Thomas Vincent ගේ අධ්‍යක්ෂනයක්. රංගනයෙන් එකතුවෙනවා Kaley Cuoco ( එමා ), David Oyelowo ( ඩේව් ), Bill Nighy ( බොබ් ) සහ Connie Nielsen ( කාවර් ).
කතාව කෙටියෙන් කිව්වොත් එමා සහ ඩේව් , තම දරුවන් දෙන්නා සමග ලස්සන පවුල් ජීවිතයක් ගත කරන දෙන්නෙක්. නමුත් මේ එමා මහාද්වීප කීපයකින්ම හොයමින් ඉන්න දරුනු කුලී ඝාතකයෙක් වන ඇනා පෙලර්. ඔවුන් විවාහ වෙලා හත්වන සංවත්සරයට මෙයාල පොඩි සෙල්ලමක් කරනවා. දෙන්නා කතාවෙනවා ලොකු හෝටලයකදි, නොහඳුනන දෙන්නෙක් මුල් වරට මුනගැහෙනවා වගේ රඟපාන්න. ඒකත් වෙනත් නම් වලින්. නමුත් අවාසනාවට හෝටලේ සිටි තවත් කුලී ඝාතකයෙක් ඇයව හඳුනාගැනීම නිසා ඇයට සිද්ධවෙනවා ඔහුව මරන්න. මේ සිද්ධියෙන් සැගවිලා සිටි ඇයව නිරාවරණය වෙනවා. ඒ එක්කම පොලීසියයි, ඇය කලින් වැඩ කල සොවේරීන් නම් සංවිධානයයි ඇය සහ ඇගේ පවුල පස්සෙ වැටෙනවා. මේ ඇත්ත දැනගත්තම ඩේව් මොනා කරයිද? ඇය තම පවුල රැකගන්න මොනා කරයිද?
මේකෙ සිපගැනීම් ඇරුනම වෙන 18+ සීන් නම් නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.

ජය වේවා.

QUALITY // 480p – 450mb // 720p – 935mb // 1080p – 1.9gb

SUB FORMAT // SRT

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

5.4
IMDB

Year : 2023

Actors : Kaley Cuoco,David Oyelowo,Bill Nighy

2023-03-19 05:51 pm
Admin

Movies

127

Tv Episodes

0

  • Download : 610
  • File Size : 40.422KB
  • kasun Unregister User
    Android 10Chrome 78

    black eagle 1988 sub denna

    2024-01-19 at 7:26 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *