Subz LK භාවිතා කිරීමට පෙර ඔබ පහත සදහන් කොන්දේසි වලට එකග විය යුතුය .එසේ නොහැකි නම් ඔබ අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් වැලකි සිටින්න
- කිසිම ආකාරයක වෙබ් අඩවි තර්ජනයක් (Hacking/Spamming & Flooding) කිරීමෙන් වැලකි සිටින්න.යම් හෙයකින් ඔබ හසු උවහොත් ඔබට Subz LK වෙත පිවිසීමට නොහැකි වනු ඇත.
- උපසිරස ලබා දෙන අයට කිසිම ආකාරයක තර්ජනයක් කිරීමෙන් වලකින්න.
- අදහස් (Comment කිරීමේදී )දැක්වීමේදී අසබ්‍ය වචන යොදා ගැනීමෙන් වැලකි සිටින්න.යම් හෙයකින් එවැනි දේ ඔබ පල කර තිබුනොත් කිසිම දැනුම් දීමකින් තොරව අප විසින් ඉවත් කරනු ලැබේ .
- තවද අදහස් දැක්වීමේදී කතෘවරයා (උපසිරස ලබා දෙන්නා) ට හෝ Subz LK වෙබ් අඩවියට අපහාස කිරීමෙන් වලකින්න.(සැ.යු : ඔබට උපසිරසෙහි ඇති දෝෂ හෝ වෙබ් අඩවියේ දෝෂ පල කිරීමට පුර්ණ නිදහස ඇත)
- උපසිරස ලබාදෙන්නාට ඔබේ වටිනා අදහස් දක්වා ඔහු/ඇයව දිරිමත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා .
- ඔබට වෙනත් පශ්නයක් ඇත්තේ නම් එය අපගේ email එකට දැනුම් දෙන්න
Mcn season 2 eke ithuru sub tika kohomada ganna puluvan
එල වැඩක් මචෝ…
Keep it up…
tnx sahooo
Thanks….!
අදයි මේ සයිට් එක දැක්කෙ. නියමයි. හොඳට කරල තියනව. සබ් වල කොලිටියත් හොඳයි. ජය වේවා!!!
Thank you brother…! keep up good work..!
Bluray update එක දාපන්කො මචෝ..
තද කොර මචං…. දිගටම sub දෙන්න… sketch 2018 සබ් එක දීපංකෝ මචෝ✌️✌️✌️✌️
Tnx.. meeka hd rip ekatath galapenawada??