Heroes Return (2021) Sinhala Subtitle
ඔන්න ඉතින් මම අරන් ආවේ මගෙ 50 වන උපසිරැසිය.
මගෙ 50 වෑනි උපසිරැසියට මම තෝරගත්තේ ඇක්ෂන් ෆිල්ම් එකක්…
OPERATION BANGKOK 2021. බැන්කොක් මෙහෙයුම.
මේ operation bangkok 2021 ෆිල්ම් එක HEROES RETURN 2021 කියලත් තියෙනව..මේ නම් දෙකෙන් කෝක ගත්තත් දෙකම එකම ෆිල්ම් එක… ඇක්ෂන් ඇඩ්වේන්චර් කාණ්ඩයට වැටෙන මේ ෆිල්ම් එක පැය 1 විනාඩි 30ක් තියෙනව…
Imdb සාරාංශයක් අනුව.
ප්‍රාණ ඇපකරුවෙකු බේරා ගැනීම සඳහා වූ වෙයි සහ ලියු ෂියාඕ තාවකාලික විශේෂ ක්‍රියාකාරී කණ්ඩායම රැගෙන 100 කට අධික පිරිසක් එක්රැස් වන ස්ථානයට රිංගා අපරාධකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ලෙස සටන් කරනු ඇත. දූපත තුළ ඔවුන්ට කුමන ආකාරයේ අනතුරු හමුවනු ඇත්ද…..
ඉතින් IMDB සාරාංශයක් විදිහට එහෙම තමයි තියෙන්නෙ….ලොකු විස්තරයක් කියන්න යන්නෙ නෑ….සාරාංශයේ අවසානය අනුව එතනින් එහාට වෙන දේ දැනගන්න ෆිල්ම් එක බලන්න කියනව…
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලබා දී ඇති උපසිරැසිය YTS BLUERAY පිටපත් සදහා අදාල වේ..
50 වෙනි උපසිරැසියට සුබ පතනවා, බ්‍රෝ.
බොහෝම ස්තූතියි
50 වෙනි උපසිරසියට සුබ පතුම් 😍🤩😀🎈🎉
බොහොම ස්තූතියි
බොහෝම ස්තූතියි 🙏
50 වෙනි උපසිරැසිය වෙනුවෙන් මාගේ උණුසුම් සුබ පැතුම් !!!
50 වෙනි උපසිරැසියට සුබ පතනවා
🙏🙏🙏🙏
thanks………
🙏🙏🙏🙏