දියණිය වෙනුවෙන් අරගලයක
2025 ජුනි 13 දින ඇමෙරිකාවේදී නිකුත් වුනු Scott Adkins ගේ අලුත්ම වික්‍රමයට තමයි අද උපසිරැසියක් අරගෙන ආවේ. චිත්‍රපටය Diablo. විනාඩි 91 ක ධාවන කාලයකින් යුතු මෙය Action, Thriller වර්ගයට අයිතියි. මේක ස්කොට්ගේම නිෂ්පාදනයක්. ඒ වගේම සුපිරි සටන් නලුවෙක් වන Marko Zaror මේකෙ ප්‍රධාන දුෂ්ට චරිතයට එකතු වෙනවා. ඒ වගේම Alana De La Rossa (එලිසා) සහ Lucho Velasquez (විසෙන්ටේ) රංගනයෙන් එකතු වෙනවා. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ යන භාෂා දෙකම ඇතුලත් වෙනවා.
ධනවත් ව්‍යාපාරික විසෙන්ටේ එයාගෙ තරුණ දුව එලිසාගෙ ගොඩක් ආදරෙයි. එයාට ලොකු ආරක්ෂාවක් දීලා තියෙන්නෙ. නමුත් නගරයට ආගන්තුකයෙක් වන ක්‍රිස්, ඒ ආරක්ෂාව කඩලා එයාව පැහරගන්නවා. එලිසා ආරක්ෂාවෙන් මිදිලා එලියේ සිටින බව දැනගන්නා තවත් පුද්ගලයෙක් ඇය සොයා පන්නනවා. මේ තුන්වැන්නා කවුද? ක්‍රිස් ඇයි ඇලිසාව පැහැරගත්තෙ? මේ මිනිසුන් තුන් දෙනාට මැදිවෙන එලිසාගෙ ඉරණම කුමක් වේද? මෙයාලගෙන් හතුරො කවුද, මිතුරො කවුද? Diablo බලමු.
මේකෙ අසභ්‍ය දර්ශන නම් මොකුත් නෑ. අති පිරිසිදුයි. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
Quality // 480p – 400mb // 720p – 840mb // 1080p – 1.5gb
♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣
රසික අයියේ 150 වෙනි උපසිරසියට සුබ පැතුම්! ජය වේවා !!! 🎉️😍😊🎉️
Thanks, Gayan.
රසික අයියේ ඔයාගේ කන්ටැක්ට් නම්බර් එක මට fb මැසෙන්ජර් වලින් එවනවද
check e-mail
Telegram bot එකක් හදන්නැත්තෙ ඇයි