ලොව උතුම්ම ආදරය අම්මගෙ ආදරයයි. එදා මදා තුර ඒ ආදරය ගැන ලියැවුනු ගීත, කවි, පොත් සහ නිර්මාණය වුනු චිත්‍රපට, නාට්‍ය අනන්තයි, අප්‍රමාණයි. ඒ ආදරය වෙනුවෙන් මවකට කොච්චර දුර යන්න පුලුවන්ද කියන එක විදහා දැක්වෙන, මවකගේ ආදරය තවත් අමුතුම මානයකට ගෙන ගිය තවත් අපූරු සිනමා නිර්මාණයක් පසුගිය 2020 නොවැම්බර් 20 දින ඇමෙරිකාවේදී ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් වුනා. ඒකෙ තේමා පාඨය වුනේ “You Can’t Escape a Mother’s Love” ( ඔබට මවකගේ ආදරයෙන් පැන යා නොහැක ) යන්නයි. චිත්‍රපටය “RUN“. මේක Thriller, Horror, Mystery ගණයට අයත්වෙන American ෆිලුමක්. IMDb අගය 6.7/10 ක්ද, Rotten Tomatoes අගය 93% ක්ද, Google පරිශීලකයන්ගේ කැමැත්ත 88% ක්ද ලබාගෙන රේටින් අතරද හොඳ තැනක ඉන්නවා. මුල ඉඳන් අග දක්වාම එක හුස්මට බලන්න පුලුවන් චිත්‍රපටයක්. හරියට ක්‍රියාදාම ෆිල්ම් එකක් වගේ. ප්‍රධානරංගනයෙන් දායක වෙන්නේ Sarah Paulson සහ Kiera Allen.
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Torrent / magnet link
820 MB Torrent
1080P
Torrent / magnet link
1.64 GB Torrent
720P
Direct download
820 MB Direct
720P
Direct download
820 MB Direct
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
Discussion (1)
sub ekata tnx bro