වැටලීම
The raid 2011 එහෙම නැත්නම් Serbuan maut කියලත් මේ ෆිල්ම් එක හැදින් වෙනව..මේ ෆිල්ම් එක නම් හැමෝම බලල ඇති කියල මම දන්නව...ඒත් මේ ෆිල්ම් එකේ bluray කොපියට කිසිම සිංහල උපසිරැසියක් තිබුනෙ නෑ...එකම එක උපසිරැසියක් තිබුන ඒකත් Hd rip එකකට...ඒ නිසයි මම මේ ෆිල්ම් එකේ 1080p කොලිටියටම සබ් එක හැදුවෙ..
අනික අපේ සයිට් එකේ මේ ෆිල්ම් එකේ උපසිරැසියක්වත් නෑනෙ....
The raid එහෙම නැත්නම් වැටලීම තමයි මේ ෆිල්ම් එකේ තේරුම..ඉකෝ උවයිස්ගෙ සුපිරිම ෆිල්ම් එකක් කියල අනිවාර්යයෙන්ම කියන්න ඕන....
ඇක්ෂන් නම් ඇක්ෂන්..මම කිසිම ෆිල්ම් එකක මේ වගේ ඇක්ෂන් තියෙනව දැකල නෑ..ඒ තරම්ම පට්ට...ෆිල්ම් එක පටන් අරන් පොඩි වෙලාවක් තමයි ස්ටෝරිය තියෙන්නෙ..එතනින් එහා ඇක්ෂන් විතරයි...
මේකෙ කතාවෙ වීරයා රාමා නම් පොලිස්කාරයෙක් විදිහට තමයි ඉන්නෙ...මෙයාලට හම්බෙනව වැටලීමක් කරන්න..ඒකත් බිල්ඩින් එකක්...මේකෙ ඉන්නව දරුනු අපරාධකරුවන්....මුන්ගෙ ලොක්කත් ඉන්නෙ මේකෙ...ඉතින් මේ අපරාධ ලොක්කව අල්ලන්න යන සේන් එක තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ...
මේක තමයි මේකෙ සාරාංශය....
වෙනද වගේම මම මේ දීල තියෙන උපසිරැසිය YTS,YIFY සයිට් වල විඩියෝ පටවලට උපසිරැසිය දීල තියෙන්නෙ...වෙන වෙන වීඩියෝ පට අරන් මම දුන්න උපසිරැසිය අරන් දාලා බලද්දි වැරදී නම් කියන්න එපා... 5,6 පාරක්ම හොදට බලල තමයි මේ උපසිරැසි දෙන්නෙ...




