SHEENA - ශීනා 2000
ඉස්සර ITN එකේ ගියපු හැමෝම වගේ ආස කරපු ශීනාගේ දෙවන කොටස තමයි අරන් ආවේ...
සම්පූර්ණ කොටස් 35ක් මේ කතාවෙ තියෙනව...පුළුවන් පුළුවන් විදිහට ඔක්කොටම සබ් එක අරගෙන එන්නම්...
ඉතින් අව්ද අරගෙන ආවේ කැලෑ රැජිනගෙ දෙවනි කොටස....තුන්වන කොටස අරන් එනකම් මේක බලන්නකො

Windows 10Edge 140
me katha api issra harima asawen balapu aya plz mchn mn illanne maga nawattanna epa kiyala
Android 10Chrome 120
නෑ නෑ..මග නතර කරන්නෙ නෑ