The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle

September 06, 2025 Junior Admin
ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 1912 කාලයේ ශීමත් ආතර් කොනන් ඩොයිල්  විසින් රචිත ත්‍රාසජනක හා විද්‍යා ප්‍රබන්ධයක් වන සැගවුනු ලෝකය යන කෘතිය පාදක කරගනිමින් අධ්‍යක්ෂකවරු 12 දෙනෙක් එක්ව ටීවී කතාවක් විදිහට හදපු  1999 දී විකාශය උන THE LOST WORLD හි ශ්‍රී ලංකාවෙන් සැගවුනු සිංහල උපසිරැසියයි…..ඉතින් උපසිරැසි කරුවන්ගේ නෙත නොවැටුනු උපසිරැසියක් විදිහට සැගවුනු ලෝකය  SUBZ.LK අපේ නෙත ගැටුනා…එහෙම වෙලා බලාගෙන හිටියේ නෑ මලිති ජයනෙත්ති නංගිගෙනුයි සජිත් නිරෝෂන් මල්ලිගෙනුයි සහයෝගය අරන් මම ඔයාලට සැගවුනු ලෝකය මොකද්ද කියල පෙන්නන්න මේ සිංහල උපසිරැසිය අරගෙන ආවේ….
මේ සැගවුනු ලෝකය IMDB අගය 10න් 7.1ක් අරන් තියෙන අතර ACTION,ADVENTURE,SCI-FI කාණ්ඩයට වැටෙනවා…පහලින් බලමු මේ කතාවේ මූලික සාරාංශයක්…..
THE LOST WORLD ‪1999-2002‬
Producer – Darryl Sheen
Starring – Peter McCauley
                 Rachel Blakely
                 William Snow
                 David Orth
                Jennifer O’Dell
                Michael Sinelnikoff
seasons – 3
episodes – 66
Running time – 40–44 min
Release – 2 October 1999
තුන්වෙනි කොටස…
කලින් කොටස බැලුව නම්  දන්නවනෙ කට්ටියම සෙට් වෙලා බැලුමෙ නැගල කොහෙද ගියේ කියලා…අද කොටසෙන් බලාගන්න පුළුවන් වානර මිනිස්සු එක්ක කොහොමද හැප්පෙන්නෙ කියලා…ඒ වගේම මෙයාලා ගුහාවකින් එයාලාගෙ ලෝකෙට යන්න හැදුවට යාගන්න වෙන්නෙ නැත්තෙ ඇයි කියලත් බලාගන්න පුළුවන්…
ඉතින් 4 කොටසින් හමුවෙමු….
මේ කතාව දිගටම ඕනද නැද්ද හොදද නරකද කියලවත් කියාගෙන යන්න….පළවෙනි සීසන් එකේ කොටස් 22ක් තියෙනව….මම පණ කඩාගෙන කොටස් 100ක් උපසිරැසිය කලත් වැඩක් නෑනෙ ඔයාලගෙ කැමැත්ත අකමැත්ත දන්නෙ නැතිව…මේ වගේම කතා ඉස්සරහට ඕන්නම් සැපයුමට ඉල්ලුම දෙන්න වෙයි….

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Harshana Prathimal
48 Movies
45 TV Series
93 Total
Discussion (3)
  • Bhathiya Wijesundara User
    Android 10 Chrome 119

    Thankss macho…😍😍

  • kavinda Unregistered
    Windows 10 Chrome 140

    බොහොම ස්තුතියි පොඩි කලේ ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්

  • Waruna Unregistered
    Windows 10 Chrome 125

    ආසාවෙන් බලන්නේ දිගටම සබ් දෙන්න ජය…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search