Trending

The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle

සැගවුනු ලෝකය

ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 1912 කාලයේ ශීමත් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ත්‍රාසජනක හා විද්‍යා ප්‍රබන්ධයක් වන සැගවුනු ලෝකය යන කෘතිය පාදක කරගනිමින් අධ්‍යක්ෂකවරු 12 දෙනෙක් එක්ව ටීවී කතාවක් විදිහට හදපු 1999 දී විකාශය උන THE LOST WORLD හි ශ්‍රී ලංකාවෙන් සැගවුනු සිංහල උපසිරැසියයි…..ඉතින් උපසිරැසි කරුවන්ගේ නෙත නොවැටුනු උපසිරැසියක් විදිහට සැගවුනු ලෝකය SUBZ.LK අපේ නෙත ගැටුනා…එහෙම වෙලා බලාගෙන හිටියේ නෑ මලිති ජයනෙත්ති නංගිගෙනුයි සජිත් නිරෝෂන් මල්ලිගෙනුයි සහයෝගය අරන් මම ඔයාලට සැගවුනු ලෝකය මොකද්ද කියල පෙන්නන්න මේ සිංහල උපසිරැසිය අරගෙන ආවේ….

 

 

 

මේ සැගවුනු ලෝකය IMDB අගය 10න් 7.1ක් අරන් තියෙන අතර ACTION,ADVENTURE,SCI-FI කාණ්ඩයට වැටෙනවා…පහලින් බලමු මේ කතාවේ මූලික සාරාංශයක්…..

 

 

 

THE LOST WORLD 1999-2002

 

 

Producer – Darryl Sheen
Starring – Peter McCauley
Rachel Blakely
William Snow
David Orth
Jennifer O’Dell
Michael Sinelnikoff
seasons – 3
episodes – 66
Running time – 40–44 min
Release – 2 October 1999

 

 

 

දෙවනි කොටස…

 

කලින් කොටස බැලුව නම් දන්නවනෙ කට්ටියම සෙට් වෙලා බැලුමෙ නැගල කොහෙද ගියේ කියලා…අද කොටසෙන් බලාගන්න පුළුවන් වානර මිනිස්සු එක්ක කොහොමද හැප්පෙන්නෙ කියලා…ඒ වගේම මෙයාලා ගුහාවකින් එයාලාගෙ ලෝකෙට යන්න හැදුවට යාගන්න වෙන්නෙ නැත්තෙ ඇයි කියලත් බලාගන්න පුළුවන්…
ඉතින් 3 කොටසින් හමුවෙමු….

 

මේ කතාව දිගටම ඕනද නැද්ද හොදද නරකද කියලවත් කියාගෙන යන්න….පළවෙනි සීසන් එකේ කොටස් 22ක් තියෙනව….මම පණ කඩාගෙන කොටස් 100ක් උපසිරැසිය කලත් වැඩක් නෑනෙ ඔයාලගෙ කැමැත්ත අකමැත්ත දන්නෙ නැතිව…මේ වගේම කතා ඉස්සරහට ඕන්නම් සැපයුමට ඉල්ලුම දෙන්න වෙයි….
මොකද මේ උපසිරැසි ගූගල් ට්‍රාන්ස්ලේට් නෙවෙයි ඒකයි…

Harshana Prathimal
Harshana Prathimal Translator
48 Movies
45 TV Series
93 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
DVDRip 480P
Direct download
350 MB Direct
Discussion (5)
  • MANUJA SHEHAN Unregistered
    Windows 10 Chrome 139

    කතාව මරු පුළුවන් ඉක්මනට ඔක්කොම සබ් ටික දෙන්න

    • Harshana Prathimal Expert Subtitler
      Android 10 Chrome 120

      අනිව

  • Oshan Unregistered
    Android 10 Chrome 139

    දිගටම දෙන්න පුලුවන් නම් ඉස්සර tv එකේ ගිය ඇමසෝන්,හර්කියුලිස්,ටාර්සන් සීනා වගේ ඒවටත් දෙන්න

  • sam Unregistered
    Windows 10 Chrome 139

    sub digatama denna bro
    thank you

    • Harshana Prathimal Expert Subtitler
      Android 10 Chrome 120

      අනිව

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search