ශීනා - කැලෑ රැජින
SHEENA - ශීනා 2000
ඉස්සර ITN එකේ ගියපු හැමෝම වගේ ආස කරපු ශීනාගේ තුන්වන කොටස් තමයි අරන් ආවේ...
සම්පූර්ණ කොටස් 35ක් මේ කතාවෙ තියෙනව...පුළුවන් පුළුවන් විදිහට ඔක්කොටම සබ් එක අරගෙන එන්නම්... ඉතින් අද අරගෙන ආවේ කැලෑ රැජිනගෙ තුන්වන කොටස....හතරවන කොටස අරන් එනකම් මේක බලන්නකො