කැලෑ රැජින
SHEENA - ශීනා 2000
ඉස්සර ITN එකේ ගියපු හැමෝම වගේ ආස කරපු ශීනාගේ හතරවන කොටස තමයි අරන් ආවේ...
සම්පූර්ණ කොටස් 35ක් මේ කතාවෙ තියෙනව...පුළුවන් පුළුවන් විදිහට ඔක්කොටම සබ් එක අරගෙන එන්නම්...
ඉතින් අව්ද අරගෙන ආවේ කැලෑ රැජිනගෙ හතරවන කොටස....පස්වන කොටස අරන් එනකම් මේක බලන්නකො
මේ කොටසෙ සිංහල උපසිරැසිය වීඩීයෝ එකටම හාඩ්කෝඩ් කර ඇත..
Windows 10Firefox 142
ස්තුති සබ් කරලා දුන්නට.
Android 7UC Browser 13.4
Sub eka vitarak wenama download karaganna denna
Windows 10Chrome 140
meke sub eke link ekata dala thiyenne episode link eka