• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Japanese Movies
  • Shoplifters (2018) Sinhala Subtitle

Shoplifters (2018) Sinhala Subtitle

2019/03/01 at 8:43 am
Hasitha Prasad
 

ආයුබෝවන් අදත් subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ රසික ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. මේ පසුගියදා පැවැත්වුණ 91 වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානය වෙනුවෙන් තරඟ කල Shoplifters (2018) ජපන් චිත්‍රපටය. බොහෝ දෙනා අනාවැකි පලකල ලෙසම මෙම සම්මානය ජයග්‍රහණය කලේ ඇල්ෆොන්සෝ කුරොන්ගේ Roma (2018) චිත්‍රපටය වුණත්, හිරොකසු කොරීඩා අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටයත් ඊට දෙවැනි කරන්න බෑ ඇත්තටම කිව්වොත්. චිත්‍රපටය ගැන කතාකරන්න කලින් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මෙම චිත්‍රපටයට උපසිරැසි කරන ලෙස ඉල්ලීම කල Kantha සහෝදරයාට. ඔහුගේ ඉල්ලීම නිසයි මේ චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔබ හමුවට එන්නෙ. මේ වනවිට Imdb අගය 8.1ක් සටහන් කරගෙන, Rotten Tomatoes වෙතින් 99%ක අගයකුත් ලබාගෙන ඇති මෙය දිනා ඇති මුළු සම්මාන ගණන 27ක්, එසේම මෙය තමයි පසුගිය වසරේ ප්‍රංශ කැනස් සිනමා උළලේදී ලැබිය හැකි ඉහලම සම්මානය වන Palme d'Or නොහොත් රන්මුවා පාම් අත්ත සම්මානය දිනාගත්තේත්. ජපන් චිත්‍රපටයක් එම සම්මානය ලබාගන්නේ 1997 වසරෙන් පසුවයි, එවර ඒ සම්මානය දිනාගත්තේ The Eel චිත්‍රපටයයි. දැන් අපි බලමු චිත්‍රපටයට රංගනයයෙන් දායක වෙන පිරිසෙන් බිඳක්: සකුරා ඇන්ඩියෝ(නොබුයෝ ෂිබාතා),කිරින් කිකි (හත්සු ෂිබාතා),මායු මට්සුඕකා (අකියෝ ෂිබාතා),ජියෝ කයිරි (ෂෝතා ෂිබාතා), මියූ සසාකි( යූරි හෝජෝ) , ලිලී ෆ්‍රැන්කි ඇතුළු පිරිසක් තමයි මෙයට රංගනයෙන් දායක වෙන්නෙ. හරි එහෙනම් දැන් අපි යමු කතාව පැත්තට, මුල්භාගයේදී ඔබට හිතෙයි මේ මොකද්ද කියල, හැබැයි කතාව අනිත් පැත්තට දෝලනය වෙනවා අන්තිම භාගයේදී ...

ජපන් ජාතික අඩු ආදායම් ලාභී පවුලක් ගැන තමයි කතාව තියෙන්නෙ, ඔවුන් අර්ධ-කාලීන රැකියාවලින් දිවි ගෙවන දැඩි ජීවන වියදමෙන්ද හෙම්බත්වී සිටින පවුලක්. කොහොමහරි මේ ගැටලුවට ඔවුන්ගේ විකල්පය වෙන්නෙ කඩ සාප්පුවලින් තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ සොරකම් කිරීම. පවුලේ බිරිඳ, සැමියා, පුතා යන තිදෙනාම මේකට හවුල්. කොහොමහරි ඉතාම හෙමින් සීරුවේ ගලාගෙන යන මේ කතාව වෙනස් වෙන්නෙ ඔවුන්ට යූරී නම් දියණියක නිවසට රැගෙන ඒමත් සමගයි. එතනින් එහාට මම කියන්න යනවට වඩා හොඳයි නරඹන ඔබටම චිත්‍රපටය බාර කිරීම. මේ චිත්‍රපටය ඇත්තටම කිව්වොත් අපෙන් අහන්නෙ ප්‍රශ්ණයක් : " පිරිමියෙක්. කාන්තාවක් දරුවෙක්ව මේ ලෝකයට ගෙනා පමණින් හෝ හදාවඩාගත් පමණින් ඔහු හෝ ඇය මවක් පියෙක් වෙනවද?" . එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

වැඩිහිටි පාර්ශවය පමණක් නරඹන්න

BLURAY පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇති අතර WEB-DL පිටපත් සතු අය සඳහා එම පිටපත්වලට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අඩංගුය. කරුණාකර තමන් සතු පිටපතට අදාල උපසිරැසිය යොදාගෙන නරඹන්න.

චිත්‍රපටය නැරඹීමේදී අවශ්‍ය විය හැකි කරුණු

පචින්කෝ බෝල (Pachinko Balls) ඔබ හොලිවුඩ් චිත්‍රපටවල දැක ඇති ස්ලොට් මැෂීන් නම් සූදු යන්ත්‍ර.   ජපානයේ මේ කාර්යයටම භාවිතා වෙන යන්ත්‍ර තමයි මේ පචින්කෝ කියන්නෙ. මේ එම යන්ත්‍ර සවිකර ඇති පචින්කෝ පාලර් එකක්.   මේ වීඩියෝව නැරඹුවම ලේසියෙන්ම වටහගන්න පුළුවන් මොනවද පචින්කෝ බෝල කියන්නෙ කියල.  
සිංහල උපසිරැසිය ලබා ගන්න 3188

Download Links:

720P පිටපත (Torrent)
Shoplifters
  • 720p (bluray)
    1.01 GB
    Download Torrent
  • 1080p (bluray)
    1.94 GB
    Download Torrent
  • 720p (web)
    1.01 GB
    Download Torrent
  • 1080p (web)
    1.93 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Pathmila Unregistered User
    Android 7Chrome 71

    Supiri වැඩක්

    2019-03-01 at 3:47 pm
    Reply
  • Krishan NiShalya User
    Android 6Samsung Browser 8.2

    බොහොම ස්තූතී
    මේ ෆිල්ම් එකට උපසිරැසි දෙනකන්මයි හිටියේ ❤️

    2019-03-01 at 4:25 pm
    Reply
  • charith Unregistered User
    Windows 10Chrome 72

    bohemian rhapsody sub denna puluwannda mcn

    2019-03-01 at 6:59 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1Vivaldi 2.3

      ඒ ෆිල්ම් එක මාත් බලන්න ඉන්නෙ, චරිත්, Green Book ෆිල්ම් එකට සබ් කරනවා මේ වෙලාවෙ, ඒකෙන් පස්සෙ දෙන්නම් 🙂

      2019-03-01 at 7:09 pm
    • charith Unregistered User
      Windows 10Chrome 72

      tnx bro…..denakan balan inno…..

      2019-03-02 at 12:32 am
  • Mithun Unregistered User
    Android 8Chrome 72

    එහෙනම් Green Book එකත් ඩව්න්ලොර්ඩ් කරගන්න වෙයි වගේ.. ඔයා උපසිරස ගන්වපු Gosnell The Trial of Americas Biggest Serial Killer චිත්‍රපටය බලළ මගෙ අදහස මම එ වෙලාවෙම කිව්ව .කාලෙකින් බලපු නියම චිත්‍රපටයක් කියන්න වචන නැ . මාත් දැනට ලංකාවේ තියෙන සිංහල උපසිරස විනෝදාස්වාද වෙබ්අඩවි වලින් බලළ sabtitel අරගත්තට. SABZ.LKහරහා ඔයාගෙන් ලැබෙන සිනමා නිර්මාණයක චිත්‍රපටයක් බලනව කියන එක නම් ,එක වෙනමම සතුටක්. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට😍😍❤!

    2019-03-01 at 9:23 pm
    Reply
  • Rajitha Unregistered User
    Windows 7Chrome 72

    Thanks machan………jayawewa…..!

    2019-03-02 at 6:17 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 72

    මවිසින් ඉල්ලනු ලැබූ උපසිරසි ලබා දෙන ඔබතුමාහට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පලකරමි

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2019-03-02 at 6:51 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 58

    බොහොම ස්තූතියි

    2019-03-02 at 11:26 am
    Reply
  • Ricado Damien User
    Windows 10Chrome 72

    Thank U Hasitha Brother & Subz.lk Team for the SUB, It was Beautiful. All the best to Subz.lk team…………….

    2019-03-05 at 9:35 am
    Reply
  • kasun madusanka User
    Windows 10Chrome 76

    thanksssssssssssssssssssssssssssssssssssssssssss

    2019-09-13 at 10:50 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms