Snake Eyes ගේ දොරට වැඩිම
ස්නේක් අයිස් කියන්නේ ජි අයි ජෝ කණ්ඩයමේ ප්‍රධාන සාමාජිකයෙක් .මේ එයාගේ ජිවිත කතාව .එයා පොඩි කාලයේදීම එයාගේ තාත්තා ව පිරිසක් විසින් ඝාතනය කරනවා ..එයින් ඇරබෙන පළිගැනීමේ සිතුවිල්ලක් එක්කම එයා ලොකු මහත් වෙනවා ..එතැනදී එක අවස්ථාවකදී ස්නේක් අයිස් ට අමුත්තෙක් හම්බ වෙනවා ..එයා කියනවා එයා උදව් කරන්නම් කියලා ..එතනින් එහාට කතාව ඔබට භාරයි
Good work. first step superb! welcome to Subz.lk and keep walking with us. Good Luck, Brother.
නියමයි සහෝ!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සිංහල උපසිරැසියට ස්තූතියි