සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඔයාලට මම මේ ගෙනල්ල තියෙන්නේ මගෙ පලවෙනි සිංහල උපසිරැසිය. පලවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු තියනවනම් සමවෙන්න කියන ගමන් වැඩි කතා නැතුව අපි යමු ෆිල්ම් එක පැත්තට.
SON OF RAMBOW 2008 [ රැම්බොගේ පුතණ්ඩියා ]
ඉතින් මේ ෆිල්ම් එක ගැන කියනවනම්, මේක අයත් වෙන්නේ Action, Adventure, Comedy, Drama කියන වර්ග වලට. මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ පොඩි කොල්ලො දෙන්නෙක් ගැන.
එකෙක්නම් හරිම ඇම්බැට්ටයෙක් අනිත් කෙනානම් අහින්සකයි. ඉතින් මේ දෙන්නා අහම්බෙන් මුනගැහෙන යාලුවො දෙන්නෙක්.
කතාව අතින් බලනවනම්, මේ අහම්බෙන් යාලුවො වෙන මේ පොඩි ඩබල චිත්‍රපටි තරඟයකට ” Son of Rambow ” කියලා චිත්‍රපටියක් හදන විදිය තමයි මේකෙ තියෙන්නේ.
ඒවගේම මේ චිත්‍රපටය 7/10 ක IMDB අගයකුයි, Rotten Tomatoes 73% ක අගයකුත්, Google Users ලගෙන් 88% කගෙ කැමත්ත දිනාගැනීමට සමත්වෙලා තියනවා.
එහෙනන් පොඩ්ඩො දෙන්නගෙ චිත්‍රපටියට මොකද වෙන්නේ කියලා දැනගන්න ඔයාලම ෆිල්ම් එක බලන්නකෝ.
පලවෙනි උපසිරැසියට අපෙන් සුභ පැතුම් සහෝ….
අපිත් එක්ක දිගටම රැඳිලා තව තව උපසිරැසි අරන් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙂
බොහෝම ස්තූතියි සහෝ..
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :blush::punch:.. සුබ පතනවා පලවෙනි සබ් එකට දිගටම සබ් කරන්න වෙලාව ලැබෙන විදිහට :blush:..
ජය වේවා.!
බොහෝම ස්තූතියි..ජයවේවා!
බොහොම ස්තුතියි
:heart::heart:
palamu upasirasata bohoma sthuthiyi. digatama api samga rademin thwath upasirasa danna labenna kiyla pathnawa. obage siyaluma kaaryan itu wenna kiylath pathnawa
.
බොහෝම ස්තූතියි..❤
palaweni sub ekata suba pathum sahodarayaa apen.
බොහෝම ස්තූතියි..❤