Trending

Sons of Summer (2023) Sinhala Subtitle

                        2023 ජුලි 28 දින තියටර් සහ ඩිජිටල් මාධ්‍ය දෙකෙන්ම නිකුත් වූ ඕස්ට්‍රේලියානු නිර්මාණයක් තමයි Sons of Summer. මේක Action, Crime, Thriller වර්ගයේ චිත්‍රපටයක්. විනාඩි 87ක ධාවන කාලයක් සහිතයි. රඟපෑමෙන් එකතු වන්නෙ Joe Davidson (ෂෝන්), Isabel Lucas (කේටී), Pacha Luque-Light (මිෂෙල්), Alex Fleri (රික්) සහ Temuera Morrison (ෆ්‍රෑන්ක්).
                          අවුරුදු 30 කට කලින් යාලුවො හතර දෙනෙක් සති අන්ත ට්‍රිප් එකක් යනවා සමර් සිටි වලට. එහිදී එක්කෙනෙක් ඝාතනයට ලක්වෙනවා. ඒ සිද්ධියෙන් යාලුවන්ගෙ ජීවිත සදහටම වෙනස් වෙනවා. ඒ යාලුවො හතර දෙනාගෙ පුත්තු හතර දෙනා ගැන තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ. තාත්තල වගේම මේ හතර දෙනත් අඹ යාලුවො. මෙයාලගෙ එකම විනෝදය, ජීවිතය, තාත්තලගෙ වගේම සර්ෆ් ක්‍රීඩාව. ඝාතනය වුනු කෙනාගෙ පුතා තමයි ෂෝන්. එයාගෙ කතාව ටිකක් වෙනස්. අපරාධ ජීවිතයක් ගත කරලා දැන් ඒවයින් ඈත් වෙලා ඉන්නෙ. ඒත් එයාව හදා වඩා ගත්ත පීට් වෙනුවෙන් අවසන් වරට එක වැඩක් කරන්න ෂෝන් එකඟ වෙනවා. ඩොමිනික් කියන ජාවාරම් කාරයගෙ ඩ්‍රග්ස් වගයක් උස්සන්න. වැඩේ කරල ෂෝන් අයින් වුනත්, ඩ්‍රග්ස් අයිතිකාරයෝ මේ කට්ටිය ගැන හොයනවා. ඔවුන් මේ දම්වැලේ ඉන්න කට්ටිය හොයාගෙන, මරාගෙන එනවා. අන්තිම පුරුක තමයි ෂෝන්. මේ මොකුත් නොදන්න ෂෝන් යාලුවොත් එක්ක ඔස්ටින්විල් ගිහින් ඉන්නෙ සර්ෆ් පදින්න. ඔහු පස්සෙ එන මරණය පරාජය කරන්න ඔහුට හැකි වෙයිද? සුන්දර ඕස්ට්‍රේලියානු වෙරළ තීරයේ, සර්ෆ් පදින්නන්ගේ දස්කම් බලමින්, හෝරාවකුත් විනාඩි 27 කුත් ගත කරන්න ආරාධනා කරමින් නවතින්නම්. මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නම් නැති බවත් සදහන් කරන්න ඕනෙ.

ජය වේවා.

QUALITY // 720p – 800mb // 1080p – 1.6gb

SUB FORMAT // SRT // IDXTV

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
183 Movies
0 TV Series
183 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p web 807.74 MB x264
▲3 · ▼1
Magnet GET
1080p web 1.62 GB x264
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search