Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E03] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E02] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E01] Sinhala Subtitle Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E03] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E02] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E01] Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. The Spy Who Dumped Me (2018)…

The Spy Who Dumped Me (2018) Sinhala Subtitle

November 08, 2018 Dinusha Rukshan | Senior Subtitler
IMDB RATING 6.2
GENRES
ActionAdventureComedyEnglish MoviesGenresMovies
CAST

Justin Theroux, Blanka Györfi-Tóth, Vilma Szécsi, Mila Kunis

සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා, මේ වතාවෙ අරගෙන එන්නෙත් ඔයාල බලාපොරොත්තුන් හිටිය ෆිල්ම් එකක්, එත් ඉතින් සබ් එක අරගෙන එන්න චුට්ටක් පරක්කු වුනු හින්ද සමාවෙන්න කියල මතක් කරනවා, ඒත් එක්කම ෆිල්ම් එක වෙන් කරල දුන්නු කවීෂ සොහොයුරාටත් බොහොම ස්තූතියි කියල මතක් කරනවා, ෆිල්ම් එක නිදහස් උනේ 2018 ජූලි මාසෙ, 25 වෙනිද, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 88% කියල තමයි සඳහන් වෙන්නෙ, IMDB අගය 6.1 ලැබිල තියෙනවා, ප්‍රධාන ලෙස රංඟනයෙන් දායක වෙන්නෙ Mila Kunis, Sam Heughan, Kate McKinnon, Justin Theroux, මේ හතරදෙනා ගැන ගොඩක් අය දන්නෙ නැතුව ඇති, කොහොම නමුත් එයාල ගැන මතක් කරන්න වෙනම කාලයක් ගන්නෙ නෑ, මේ ෆිල්ම් එකේ නිෂ්පාදනය වියදමට ගිහින් තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 40. ඒත් එක්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියල තියෙනවා, චිත්‍රපටි නිෂ්පාදන සමාගම් තුනකින් දායකත්වය දුන්නු ෆිල්ම් එකක්, රන් වෙන කාලය මිනිත්තු 116, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Susanna Fogel කියන අධ්‍යක්ෂකවරිය.

ෆිල්ම් එකේ කතාව සිද්ධ වෙන්නෙ මේ විදිහටයි, Mila Kunis තමයි ඕඩ්‍රි කියන චරිතය රඟදක්වන්නෙ, Kate McKinnon තමයි මෝගන් කියන චරිතය රඟදක්වන්නෙ, ඒත් එක්කම Sam Heughan තමයි සෙබස්තියන් කියන චරිතය රඟදක්වන්නෙ, Justin Theroux තමයි ඩෲ කියන චරිතයට පණ පොවන්නෙ, ඉතින් ෆිල්ම් එකේ හැටියට ඕඩ්‍රිගෙ කලින් පෙම්වතා තමයි ඩෲ කියන්නෙ, එයා CIA නිලධාරියෙක්, එයා යම් වෙලාවක ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් ඕඩ්‍රිගෙ ගෙදර තියල යනවා, ඒ ඩ්‍රයිව් එකේ තියෙන්නෙ හයිලන්ඩ් කියන ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙක්ගෙ ප්‍රහාරක සැලසුම් වගයක්, ඒ ඩ්‍රයිව් එක හින්ද මේ ත්‍රස්තවාදි කණ්ඩායම ඩෲව මරන්න උත්සාහ කරනවා, අන්තිමේදි ඩෲ මැරෙන්න කලින් ඩ්‍රයිව් එක ඕඩ්‍රිගෙ අතට දීල කියනවා ඒක යම් තැනකට අරගෙන යන්න කියල, ඉතින් ඕඩ්‍රිගෙ හොඳම යාලුවා තමයි මෝගන් කියන්නෙ, මේ දෙන්න ඩෲගෙ අන්තිම පොරොන්දුව ඉටුකරන්න ඕන නිසා ඩ්‍රයිව් එකත් අරගෙන ඩෲ කියපු ස්ථානයට යනවා, ඒක අරගෙන යන අතරෙ ඕඩ්‍රිට සහ මෝගන්ට විශාල කරදර වලට මුහුණ දෙන්න වෙනවා, මොකද CIA එක සහ හයිලන්ඩ්ගෙ ත්‍රස්තවාදි කල්ලිය මේ දෙන්නව ලුහුබඳින හින්ද, කොහොමහරි ඉතින් ඕඩ්‍රි සහ මෝගන් සෑහෙන කරදර ගොඩකට මුහුන දීල ඩෲ කියපු තැනට ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක අරගෙන යනවා, ඉතින් එතනින් එහාට මොකක්ද වෙන්නෙ කියල දැනගන්න එක ඔයාලට බාරයි, ෆිල්ම් එක බලලම තේරුම් ගන්න මොකක්ද ඇත්තටම සිද්ධ වෙන්නෙ කියල, නවතින්න කලින් සියලුම සොහොයුරන්ව මතක් කරනවා, තව තවත් චිත්‍රපටි බලන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල. තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට බුදු සරණයි!!!

The Spy Who Dumped Me tells the story of Audrey (Kunis) and Morgan (McKinnon), two best friends who unwittingly become entangled in an international conspiracy when one of the women discovers the boyfriend who dumped her was actually a spy.

Dinusha Rukshan
Dinusha Rukshan Translator
24 Movies
0 TV Series
24 Total
SubzLK වෙනුවෙන් Dinusha Rukshan කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
4228 වාරයක්
Available Torrents
720p bluray 995.33 MB
GET
1080p bluray 1.87 GB
GET
720p web 989.98 MB
GET
1080p web 1.86 GB
GET
Discussion (64)
← Older
Newer →
  • Samanali Rupasinghe Unregistered
    Windows 7 Chrome 70
    2018-12-05

    ලස්සනට උපසිරැසිය කරල තියෙනවා, ඔයාට ස්තූතියි දිනූෂ මල්ලි…….😍😍😍😍

    Reply
  • Priyangika Unregistered
    Windows 7 Chrome 70
    2018-12-05

    Thanks..😜😍

    Reply
  • Niranjala 999 Unregistered
    Windows 7 Chrome 70
    2018-12-05

    Thank you !!!!

    Reply
  • Champika Dilrukshi Unregistered
    Windows 7 Chrome 70
    2018-12-05

    සිංහල උපසිරැසියට ස්තූතියි…..!!!! 😍

    Reply
  • Thilina 111 Unregistered
    Windows 7 Chrome 70
    2018-12-05

    Nice..👹👹

    Reply
  • Thushara Manjula Unregistered
    Windows 7 Chrome 70
    2018-12-05

    Sabata thanks machan..

    Reply
    • Thushara Manjula Unregistered
      Windows 7 Chrome 70
      2018-12-05

      Digatama sub diyan””””””””””

  • ආශා නිලන්ති Unregistered
    Windows 7 Chrome 70
    2018-12-05

    Thanks……!!!!!

    Reply
  • Uchitha Fernando Unregistered
    Windows 7 Chrome 70
    2018-12-05

    Thanks machan

    Reply
  • Niroshan 444 Unregistered
    Windows 7 Chrome 70
    2018-12-05

    සිංහල උපසිරැසියට ස්තූතියි, දිගටම සබ් දෙන්න….!!!!!!!

    Reply
  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 7.4
    2018-12-06

    ගොඩක් ස්තුතියි.. ජයවේවා….!දිගටම උපසිරැසි දෙන්න..තෙරුවන් සරණයි….!

    Reply
  • දීප්ති වර්ණකුලසූරිය Unregistered
    Windows 7 Chrome 70
    2018-12-08

    සිංහල උපසිරැසියට ස්තූතියි……. 😂😂😂😂😂

    Reply
  • Chethiya Dissanayake User
    Windows 8.1 Chrome 71
    2019-02-01

    බොහොම ස්තූතියි මචන්<3

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 426
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved