Storm Warning (2007) Sinhala Subtitle
Nadia Farès, Robert Taylor, David Lyons, Mathew Wilkinson
මේ ෆිලුමෙ ලේ සහිත දර්ශන තියෙනව….බලන්න අපහසු දර්ශන තිය්‍ර්නවා….ඒ නිසා පුලුවන් අය පමනක් අරන් බලන්න…..අනික මේකෙ දෙබස් වල කුනුහරපත් කියනවා…ඉතින් කලින්ම කියල තියෙන්නෙ………….
හායි හායි….අද මම අරන් ආවේ 2007 ආපු ෆිලුමක්….
Storm Warning.2007…
මේක unrated ඝනයට වැටෙන ෆිලුමක්…
85% ගූගල් පරිෂීලකයන්ගේ කැමැත්ත ගත්ත මේ ෆිලුම IMDb 5.8/10ක් ද FilmAffinity අගය 5/10ක් ද අරන් තියෙනව….මේ ෆිලුම ඇවිත් තියෙන්නෙ August 25, 2007….මෙක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Jamie Blanks විසින්…..
පිටපත ලියල තියෙන්නෙ Everett De Roche විසින්……
ඉතින් ලොකුවට කියන්න යන්නෙ නෑ…මොකද හොද ෆිලුමක්…හොරර් ශ්ලෑෂර් ෆිල්ම්පිස්සෙක් නම් අනිවාර්‍යෙන් බලන්න….
කතාව ගැන උඩින් පල්ලෙන් කියන්නම්…පියා සහ රොබ් මාලු අල්ලන්න කලපුවකට යනවා…ඉතින් දෙන්නා මාලු අල්ල අල්ල ඉද්දි කුනාටුවජ් එන්න ගන්නවා…ඉතින් මෙයාලාට ආපු පැත්ත හොයාගන්න බෑ…මෙයාලා කඩොලාන කැලයකට යනවා….ඔහොම යද්දි තමයි මෙයාලට ප්‍රශ්න එන්න ගන්නෙ… ඉතින් කතාව කිව්ව ඔය අති…ලස්සන කතාවක්…..නියමෙට හදල තියෙනවා…..ඉතින් අරන් බලන්න……..
තවත් උපසිරැසියකින් හමු වෙමු……
සැ:යු — ලබා දී ඇති උපසිරැසිය yify,yts bluray පිටපත් සදහා ගැලපේ??
Thanks jayawewa…..!
thanks. niyamai