Strange School Tales [S01 : E02] Sinhala Subtitle December 10, 2021 New Subtitler Subtitle by Kandage Reshan දැනුයි පටන් ගත්තේ? කල් ගන්නැතුව ඔන්න මේ කතා මාලාවේ දෙවෙනි කොටසත් අරගෙන ආවා..මුල් කොටසට වඩානම් මේ කොටස නියමයි.මොකද මේකේ හොල්මන පේන්න එනවා..තව පූජකයගේ වැඩ කෑලි ටිකකුත් බලාගන්න පුලුවන්…වැඩිය මුකුත් කියන්න යන්නෑ..කිව්වොත් කතාවේ කුතුහලය නැති වෙන්න පුලුවන්..එහෙනම් අරගෙනම බලගන්නකො.. බුදු සරණයි!!
තෑන්ක්ස් සබ් එකට සහෝ