Stuber (2019) Sinhala Subtitle

/

ආයුබෝවන් ඔයාලා හැමෝටම, අද මම අරගෙන ආවෙ IMDB අගය 6.2 ගත්තු අලුත් නිර්මාණයක්. මේක ටිකක් අලුත් හින්දා අනික කොමඩියක් හින්දා උපසිරසිය පුලුවන් ඉක්මනට හදල දැම්මා. මේක මගෙ පස්වෙනි උපසිරසි නිර්මාණය. ඉතිං හැමෝටම අරගෙන බලන්න ආරාධනා කරන ගමන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මම නලු නිලියන්ගෙ නම් කියන්න යන්නෑ මොකද ඔයාලට අලුත් අය නෙමෙයි ඉන්නෙ. හරි කතාව මෙහෙමයි, පොලිස් නිලධාරියෙක් ඉන්නවා හැබැයි ඇස් පේනවා
ටිකක් හොරයි. මෙයා අවුරුදු ගානක් මහන්සිවෙලා එක හොර ජාවාරම් කාරයෙක්ව අල්ලන්න ලොකු සැලසුමක් ගහනවා. ඒකෙදි මොනවා වෙයිද? මේ මෙහෙයුමට ඉස්සෙල්ලාම යන තමන්ගෙ සගයා වෙඩි පාරකින් නැතිවෙනවා. ඉතිං කොහොමහරි ගේම දෙන්නෙ මූව අල්ලගන්නමයි. ඉතිං ඉස්සෙල්ල කිවුවා වගේම මේක කොමඩි ෆිලුමක්. අරගෙන බැලුවට පාඩු නෑ. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්. වෙනද වගේම උපසිරසිය පාට කීපයකින් දාන්නම්. එහෙනං සුබ වේවා. තවත් උපසිරසක් අරං එන්නං.

6.2
IMDB

Year : 2019

Actors : Dave Bautista, Kumail Nanjiani, Mira Sorvino, Natalie Morales

A detective recruits his Uber driver into an unexpected night of adventure.

2021-01-10 08:00 am

Movies

16

Tv Episodes

46

  • Download : 4507
  • File Size : 165.674KB
  • Sub Update :2021-01-02
  • පසිදු සාරංග
    Windows 7Chrome 77

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-10-16 at 7:59 am
  • Milinda priyalal Unregister User
    Android 9Chrome 76

    සිංහල උපසිරැසියට ⁣බොහෝම ස්තුතියි .

    2019-10-16 at 8:29 am
  • Isirajanith Unregister User
    Android 6UC Browser 12.9

    Thanks for sub ela

    2019-10-16 at 10:13 am
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 77

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-10-16 at 10:41 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 77

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කොමඩියක්….
    දිගටම සබ් කරමු….

    2019-10-16 at 2:47 pm
    • Mithun Unregister User
      Android 8Chrome 76

      මෙ සබ් එක්කම තමා ෆිල්ම් එක බැලුවෙ.. ෆිල්ම් එකත් පට්ට ,සබ් එක නම් සුපිරි එකට දල තියෙනවා …

      2019-10-18 at 12:16 pm
  • හෂාන් M. ප්‍රියදර්ශන Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 😊👊
    ජය වේවා.! 👍

    2019-10-16 at 10:52 pm
  • rajitha Unregister User
    Windows 7Chrome 77

    Thanks jayawewa……!

    2019-10-18 at 6:42 am
  • Mithun Unregister User
    Android 8Chrome 76

    මෙ සබ් එක්කම තමා ෆිල්ම් එක බැලුවෙ.. ෆිල්ම් එකත් පට්ට ,සබ් එක නම් සුපිරි එකට දල තියෙනවා …

    2019-10-18 at 12:16 pm
  • හිරාන් ශාරංග Unregister User
    Android 7Samsung Browser 10.1

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
    ජයවේවා…!

    2019-10-20 at 3:11 am
  • Charith Sajendra Unregister User
    Android 8.1Chrome 70

    Thanx Sub Ekata…

    2019-10-20 at 6:34 pm
  • anuradha Unregister User
    Windows 7Chrome 77

    thnz bro..

    2019-10-26 at 5:58 pm
  • dineth sachindra User
    Windows 7Chrome 77

    elaama jaya (y)

    2019-10-27 at 11:21 pm
  • dineth sachindra User
    Windows 7Chrome 77

    Superb c

    2019-10-27 at 11:27 pm
  • Bawantha Madushan Jayasooriya
    Android 6Chrome 71

    කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි…

    2019-11-09 at 9:10 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *