• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Suburbicon (2017) Sinhala Subtitle

Suburbicon (2017) Sinhala Subtitle

2018/01/31 at 5:58 pm
Nadeera Malsara Chithroo
ඔන්න අද මම Subzlk රසික රසිකාවියන්ට 2017 වසරේ Box Office වාර්තා තියපු තවත් ලස්සන චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන ආවා........

Suburbicon (2017)
පුරා විනාඩි 108ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටය Crime,Mystery,Drama ගණයට තමයි අයිතිවෙන්නෙ ....IMDB 5.5/10 අගයක් වගේම සම්මාන තුනක් ලබාගෙනත් තියෙනව.ඒ වගේම තවත් සම්මාන 4කට නිර්දේශ වෙලත් තියෙනව.
ලබාගත් සම්මාන :-
  1. California On Location Award(COLA) Awards 2017 --> Location proffesional of the year-Independent feature film
  2. Venice Film Festival 2017 --> Fondazione mimmo rorella Award
  3. Venice Film Festival 2017 --> France sozzani Award
නම් යෝජනාවූ සම්මාන :-
  1. California On Location Award 2017 --> Location team of the year features
  2.  London Critics Circle Film Awards 2018 --> ALFS Award
  3.  San Diego Film Critics Society  Awards 2017 --> SDFCS Award
  4. Venice Film Festival 2017 --> Golden lion Award
මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ ඔස්කාර් සම්මානලාභී ඒ වගේම සම්මාන 35කට සහ  තවත් සම්මාන 135කට නිර්දේශ වුණු සුපිරි නළු Matt Damon....මෙයා ඉන්නවනම් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑනෙ........කට්ටිය දන්නව ඇතිනෙ ඉතින්..
  • Matt Damon - gardner lodge
  • Steve Monroe - mailman
  • Gavin wilde - cowboy kid
  • Landon Gordon - kid on bike
  • Hope Banks - Mrs.Pendelton
  • Karimah Westbrook - Mrs.Mayers
  • James Handy - mayor billings
  • Mather Zickel - James
  • Josh Meyer - freddy
ලෙසත් නළු නිළියො බරගාණක් රංගනයෙන් දායකත්වය ලබාදෙනව.
කතාව ගැන කෙටියෙන් කිව්වොත් 1950 දි සබර්බිකොන් කියන නගරයෙ වෙච්ච සිදුවීම් පෙලක් තමයි මේ චිත්‍රපටයෙ ගෙනහැර දැක්වෙන්නෙ...හිතාමතා කරන ජීවිත විනාශ කිරීම්,
නිවාස වලට පහරදීම්,දේපළ විනාශ කිරීම් මේ කතාව පුරා ගෙනහැර දක්වන්න යොදල තියෙන උත්සාහය අති සාර්ථකයි කිව්වොත් නිවැරදියි....විශේෂයෙන්ම සුදු-කළු භේදය මනාවට පිළිබිඹු කරල තියෙනව.........සාරාoශ කරලම කිව්වෙ කතාවෙ රසය නැතිකරන්න බැරි කමටමයි....හැමෝටම අනිවා මේක නරඹන්න කියල ආරාධනා කරනව...
 
එහෙනම් ගිහින් එන්නම්...
ඔයාල හැමෝටම සුබ දවසක්.....!!!!!!!!!

සිංහල උපසිරැසිය ලබා ගන්න 3145
Suburbicon
  • 720p (bluray)
    779.1 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.6 GB
    Download Torrent
Profile
13
Movies
24
Tv episodes
37
All

SubzLK වෙනුවෙන් Nadeera Malsara Chithroo කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • wicki Unregistered User
    Windows 7Firefox 60

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

    2018-05-21 at 5:28 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms