Thank You for Your Service (2017) Sinhala Subtitle

January 23, 2018 Executive Subtitler

කොහොමද ඉතින් කට්ටියට…..!!!!!!!!! සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනව එකෙන්ම….!!!!!!
ඔන්න එහෙනම් හැකි ඉක්මනින් තවත් චිත්‍රපටයකට සිoහල උපසිරස අරගෙන ඔයගොල්ලො හමුවට ආවා.

Thank You For Your Service (2017)

විනාඩි 109ක ධාවන කාලයක් තියෙන මෙම චිත්‍රපටයට IMDB අගය 6.5/10 ලැබිල තියෙනව. Biography,Drama,War ගණයට තමයි මේ චිත්‍රපටය අයිති වෙන්නෙ. 2017 ඔක්තෝම්බර් 27 රිලීස් වෙච්ච මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටයක් ….මේ චිත්‍රපටය එක සම්මානෙකුත් දැනට හිමිකරගෙන තියෙනව.ඒ Heartland සම්මාන උලෙළේදී ලබාගත් ද Truly Moving Picture Award කියන සම්මානය…මේක බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලපු පට්ට ස්ටෝරියක් තියෙන මිලිටරි චිත්‍රපටයක් ……

Haley Bennet – Saskia
Miles Teller – Shumann
Joe Cole – Waller
Beulah Koale – Solo
Keisha Castle – Aleia
Amy Shumer – Amanda
Erin Darke – Tracy
Omar J.Dorsey – Dante
Scott Haze
Kate Lyn Shell
Kerry Kahil
Jayson Warner Smith
Brad Beyar
Peter O’meara
Alisson King
කියන නලු නිලියො මෙහි රoගනයෙන් දායක වෙනව.

ඇමෙරිකානු සොල්දාදුවො කණ්ඩායමක් ඉරාකයේ යුධ සටන් වල නියැලිලා ආයෙමත් තමන්ගෙ රටට ඇවිල්ලා තමන්ගෙ ආදරණීය බිරින්දෑවරු,ලමයි එක්ක ඒ යුධ මතකයන් හිතේ තදකරගෙන ජීවත් වෙන්න උත්සාහ කරල බැරිම තැන මානසික සුවතාවයක් ලබාගන්න විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගිහින් නැවත යථාතත්වයට පත්වෙලා තමන්ගෙ පවුල් ජීවිතය සතුටින් ගතකරන ආකාරය මේ කතාවෙ ලස්සනට පෙන්නල තියෙනව කිව්වොත් නිවැරදියි…

සාරාoශ කරල කිව්වෙ කතාවම කිව්වොත් වැඩක් නැති නිසා… ඉතින් මේ චිත්‍රපටය,
මේ ලබාදෙන උපසිරස එක්ක රසවිඳින්න කියල ආරාධනා කරන ගමන් තවත් උපසිරසක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

ඔබ සියලු දෙනාටම සුබ දවසක්…..!!!!!!!!!!!!!!

Available Torrents
720p bluray 801.88 MB
1080p bluray 1.66 GB
Nadeera Malsara Chithroo
13 Movies
24 TV Series
37 Total
Discussion (18)
  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    මටනම් හිත යන විදිහ‍ේ කතාවක් ස්තුති සහ‍ො නිතරම වග‍ෙ ඔයාග‍ේ උපසිරසක් subzlk එක‍ෙ දකින්න තියනව ග‍ොඩාක් ස්තුති එ මහන්සියට.thank You for Your Service සහ‍ො දිගටම උපසිරස කරමු❄

    • Nadeera Malsara Chithroo Executive Subtitler
      Android 6 UC Browser 11.4

      බොහොමත්ම ඉස්තුතී සහෝ…මේ වගේ අගය කිරීම් අද කාලෙ ගොඩක්ම අඩුයි…..

    • chathuranga Unregistered
      Android 4.4 Chrome 30

      robin hood 2007 eke sub title kalanam hodai… subzlk subtitle karala film balana apita Dena sup eka godak watinawa…bro thanks okkotama…

  • Hashan Unregistered
    Windows 10 Opera 50

    thank You for Your Service bro

  • දමිත් Unregistered
    Windows 10 Chrome 63

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නදීර සහෝ.
    ඔයා සබ් කරපු Acts of Violence (2018) එකත් බැලුවා.
    නියමෙටම සබ් කරලා තියෙනවා සහෝ.
    ජයෙන් ජය.

  • Buddhika PN Unregistered
    Android 6 Chrome 56

    Torrent Link දෙන්න බලන්න හැම උපසිරසියකටම…

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    tnx film ekata

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  • Rajitha Unregistered
    Windows 7 Chrome 63

    Thanks machan…..jayawewa……!

  • Madusha Unregistered
    Windows 10 Opera 50

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  • Kalpajith Unregistered
    Android 6 Chrome 63

    Film eka dwnld krla gdk kal sub denkl hitiye…tawa stronger(2017) kiyana film eke sub denna try ekak dhn mchn

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 63

    nice work buddy…..

    • Nadeera Malsara Chithroo Executive Subtitler
      Android 6 UC Browser 11.4

      Thnq saho…

  • asitha Unregistered
    Windows 8.1 Chrome 63

    elama saho thanks

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search