The Adventures of Tintin (1991) [S2 : E4] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරන් ආවා…මේ ඔයාලා ආස කරන කාටුන් කතා මාළාවේ 4වෙනි කොටස ඔයාලට අරගෙන ආවා..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
එහෙනම් කතාව ගැන ටිකක් මතක් කරන්නම්…අද කතාවේ ඔටොකාර් නැමති රජ කෙනෙකුගේ සෙංකෝලයක් හොරකම් කරන හැටි වලක්වන ආකාරයයි…එහෙනම් කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
Thanks saho
බොහොම ස්තූතියි සහෝ
machan sub ekata thanks. pluwan nam ‘designated survivor season 2’ ekata sub denna…..
sub ekata thanks saho.. jaya wewa!!