හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරන් ආවා…මේ ඔයාලා ආස කරන කාටුන් කතා මාළාවේ 5වෙනි කොටස ඔයාලා වෙත අරගෙන ආවා හිතපු වත් නැති වෙලාවක, එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…
එහෙනම් කතාව ගැන කියන්නේ නෑ…..කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
niyamai saho ?
බොහොම ස්තූතියි සහෝ
sub ekata thanks saho.. jaya wewa!!